chocolate cake Sinhala/perfect chocolate cake Sinhala / chocolate cake recipe Sinhala /චොකලට් කේක්

Описание к видео chocolate cake Sinhala/perfect chocolate cake Sinhala / chocolate cake recipe Sinhala /චොකලට් කේක්

චොකලට් කේක්

අඟල් 8×8 හතරැස්
තැටියත් තෝරාගන්න

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 250

බටර් ග්‍රෑම් 250 ක්

බිත්තර ග්‍රෑම් 250 ක්

සීනි ග්‍රෑම් 250 ක්

කොකෝවා පව්ඩර් ග්‍රෑම් 40(motha)

කිරි මිලි ලීටර් 60

කෝපි මිලිලීටර 60

විනාකිරි තේ හැඳි 1

වැනිලා තේ හැඳි දෙකක්

බේකින් පවුඩර් තේ හැඳි 2

බේකිං සෝඩා තේ හැඳි 1/2


චොකලට් අයිසින් සඳහා


අයිසිං සීනි ග්‍රෑම් 250

බටර් ග්‍රෑම් 100

කොකෝවා පව්ඩර් ග්‍රෑම් 20

කිරි තේ හැඳි දෙකක්

කෝපි තේ හැඳි එකක්
(කෝපි කුඩු තේ හැඳි එකකට උණුවතුර තේ හැඳි එකක් දමා දියකර නිවාගන්න)


චොකලට් ගානාෂ් සඳහා

cooking chocolate ග්‍රෑම් 215

කිරි මිලි ලීටර් 100

බටර් ග්‍රෑම් 15

Комментарии

Информация по комментариям в разработке