තිත්ත නැති තුඹ වල ගුණ අගුණ සමෙහි ඇති වන ආසාදනයන්ට තිත baby bottle gourd benefits

Описание к видео තිත්ත නැති තුඹ වල ගුණ අගුණ සමෙහි ඇති වන ආසාදනයන්ට තිත baby bottle gourd benefits

තිත්ත නැති තුඹ වල ගුණ අගුණ සමෙහි ඇති වන ආසාදනයන්ට තිත baby bottle gourd benefits


තුඹ කරවිල _ උද්භිද විද්‍යාත්මක නාමය _ Mormodica dioica

උද්භිද විද්‍යාත්මක තොරතුරු

*ආධාරකයක් මත වැඩෙන වැල් විශේෂයකි.
*ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකම වගේම ලංකාවේ වියළි කලාපයේත් වයඹ හා සබරගමු පළාත් වලත් දක්නට ලැබේ.
*පුෂ්ප කහ පැහැති ය.
*මෘදු කටු සහිත පොත්තකින් යුතු කුඩා ඵලයකි.එබැවින් හදුනා ගැනීම පහසුය.
*ඉදුනු විට කහ පැහැති වේ.

ආයුර්වේද හා ඖෂධීය තොරතුරු

ප්‍රණජීව වැනි තෙල් හා අරිශ්ට සදහා යොදා ගනී.විශ නසන ඖෂධයකි .තුන් දොස් සමනය කරන ආහාරයකි.උදෑසන හිස් බඩ පානය කිරීම ඉතාමත් ගුණදායකය .ආයුර්වේදයේ නොයෙකුත් ප්‍රතිකර්ම සදහා තුඹ කරවිල යොදා ගනී.තුඹ කරවිල මල්,කොල,ළපටි රිකිලි ඖෂධ ලෙස යොදා ගනී.

නිදන්ගත රෝගයක් ව්න මධුමේහය (දියවැඩියාව )පාලනයට තුඹ කරවිල ආහාරයට එක කර ගැනීම ගුණදායකය .එමෙන්ම අධි රුධිර පීඩනය පාලනය කරයි .ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනු ලබයි.දද,කුශට වැනි සමෙහි ඇති වන ආසාදන තත්ත්වයන් හට තුඹ කරවිල යුශ ඖෂධ ලෙස යොදා ගැනේ.

අක්මාවේ තැම්පත් වී ඇති තෙල් ඉවත් කිරීමේ හැකියාව ඇති බැවින් අක්මාව ආරක්ෂා කරයි .පිළිකා ඇති වීම වළකාලයි.සමෙහි තෙතමනය රදවාලමින් සම නීරෝගී කර පැහැපත් කරයි .වයස්ගත වීම පාලනය කරනු ලැබේ.මළබද්ධය හා අර්ශස් රෝග වලට ගුණය.බර පාලනයටත් හෘද රෝග සදහාත් ගුනදායකය..

Baby bitter gourd, also known as "karela" or "bitter melon," is a vegetable that is widely consumed in many parts of the world. Despite its unappealing bitter taste, it is highly valued for its numerous health benefits. In this article, we will explore some of the benefits of baby bitter gourd and how it can improve your overall well-being.

Rich in Nutrients
Baby bitter gourd is packed with nutrients that are essential for maintaining good health. It is an excellent source of vitamin C, vitamin A, folate, and potassium. It also contains a range of phytonutrients, including flavonoids and alkaloids, which have potent antioxidant properties.

Regulates Blood Sugar Levels
One of the most well-known benefits of baby bitter gourd is its ability to regulate blood sugar levels. It contains compounds that act like insulin, which can help lower blood sugar levels in people with diabetes. Additionally, it can help improve insulin sensitivity and reduce insulin resistance, which can help prevent diabetes from developing in the first place.

Improves Digestive Health
Baby bitter gourd is a natural digestive aid that can help improve digestion and reduce constipation. It contains enzymes that break down food and promote the absorption of nutrients. It can also help stimulate the production of digestive juices, which can help reduce inflammation and irritation in the gut.

Boosts Immune System
The phytonutrients found in baby bitter gourd can help boost the immune system and protect against disease. It contains compounds that have antimicrobial properties, which can help fight off harmful bacteria and viruses. It also contains high levels of vitamin C, which is essential for a healthy immune system.

Promotes Weight Loss
Baby bitter gourd is low in calories and high in fiber, making it an excellent food for weight loss. It can help keep you feeling full for longer periods, reducing your overall calorie intake. Additionally, it contains compounds that can help regulate metabolism and reduce fat storage in the body.

In conclusion, baby bitter gourd is a highly nutritious vegetable that offers numerous health benefits. It can help regulate blood sugar levels, improve digestive health, boost the immune system, and promote weight loss. So, the next time you see this unassuming vegetable in the grocery store, don't hesitate to add it to your basket and enjoy its many health benefits.

thuba karawila
තුඹ කරවිල
තුඹ කරවිල වගාව
තුඹ කරවිල ගුණ
තුඹ කරවිල පැල
තුඹ කරවිල කරිය
baby bitter gourd
baby bitter gourd recipe
baby bitter gourd plant
baby bitter gourd vs bitter gourd
baby bitter gourd soup recipe
baby bottle gourd
baby bottle gourd benefits
baby eat bitter gourd
bitter gourd for infants
can baby eat bitter gourd
karawila
karawila in english
karawila plant
karawila curry
karawila capsules for cancer
karawila wagawa

#only_natural #bottle_gourd_benefits #harb

Комментарии

Информация по комментариям в разработке