ආදරෙන් උයන්න - සෙනෙහෙවන්තයා වෙනුවෙන්ම හදපු එලවලු රොටි

Описание к видео ආදරෙන් උයන්න - සෙනෙහෙවන්තයා වෙනුවෙන්ම හදපු එලවලු රොටි

මේ විඩියෝ එක ටිකක් දිගයි. ඊයේ දවසේ මගේ සතුටු සිද්ධිත් එකතු කරලයි මේ විඩියෝ එක හැදුවේ. රෙසපි විඩියෝ එකක්ම නෙවෙයි. ඊට එහා දෙයක්. ගොඩාක් සැරයක් ඉගනගෙන හදන්න පුරුදු වුන දෙයක් තමයි බිත්තර රොටි කියන්නේ. මං දන්න හැමදේම මේ විඩියෝ එකේ කියනවා. සතුටෙන් බලන්න.. ආදරෙන් අහන් ඉන්න.

ආදරෙන්,
හෂී🌸

Комментарии

Информация по комментариям в разработке