A/L Exam Fear & Mental Stress | විභාග බිය මානසික පීඩනය නැතිකරගමු

Описание к видео A/L Exam Fear & Mental Stress | විභාග බිය මානසික පීඩනය නැතිකරගමු

2024 A/L Exam Motivation @HigherEducationSrilanka
A/L 3A Project
Whatsapp 0770252921
"දින 100" සම්මන්ත්‍රණ මාලාව
ආරම්භය අගෝස්තු 11 වැනිදා
සැප්තැම්බර් 5, ඔක්තෝම්බර් 16 හා නොවැම්බර් 18
Motivation, Last 3 Months Study Planning, Time Tables, Exam preparation Methods

A/L "3A Project" 2024 A/L, 2025/26 A/L එක ආරම්භ වුනා. BIO, MATHS, ARTS, COMMERCE, TECH සියලුම විෂය ක්ෂේත්‍රවලට මේ පාර A 3 කට යන්න හොදම Plan, Guidance, Motivation එක කියලා දෙන, සාකච්චා කරන ZOOM Online එක්දින සම්මණ්ත්‍රන පැවැත්වෙනවා. කවදා කොහොම පටන් ගත්තත් මොන එකේ හිටියත් ජීවිතේ එකපාරක් හරියට මේ කඩයිම ජයගන්න වැඩපිලිවෙල පටන් ගමු.
එන්න ඉක්මනින් Register වෙන්න.

Whatsapp 0770252921

@HigherEducationSrilanka @dr.duleen

Special Thanks and Credits of the sample video goes to @FXdosthara

Комментарии

Информация по комментариям в разработке