ගිණුම්කරණය දිනන්න වෙනස්ම පාරක් |ගිණුම්කරණය හැදින්වීම | A/L Accounting | Lakruwan Pallewela

Описание к видео ගිණුම්කරණය දිනන්න වෙනස්ම පාරක් |ගිණුම්කරණය හැදින්වීම | A/L Accounting | Lakruwan Pallewela

හර බැර වචන දෙකත් එක්කන් ලූකා පැසියෝලි පියා වුණු ගිණුම්කරණය කියන්නෙ අමාරුයි වගේ පෙනුනට හරිම අශාවෙන් ඉගෙන ගන්න පුලුවන් subject එකක්. a/l වාණිජ විෂය ධාරාවෙන් විභාගය කරන අයට ගිණුම්කරණය අනිවාර්යය විෂයක් විදියට ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා ඔයාලා අමාරුයි කියලා හිතන් ඉන්න ගිණුම්කරණය තේරෙන සිංහලෙන් සරලව ඉගෙන ගන්න එකතුවෙන්න commerce with attitude lanka youtube නාලිකාවත් එක්කන්.
අද අපේ පාඩම වෙන්නෙ 'ගිණුම්කරණය හැදින්වීම හා ඇල්මැති පාර්ශව' ගැනයි.

වීඩියෝ එක හොදයි නම් like එකක් දාලා ඔයාගෙ අදහස comment කරන්න. වැදගත් වෙන යාලුවෙක්ට share කරන්නත් අමතක කරන්න එපා. 😊




thank you 🖤
#Lakruwan_Pallewela


#alaccount #Account_sinhala #al_commerce

Комментарии

Информация по комментариям в разработке