[25/31] - ලෝකෝත්තර මෛත්‍රී භාවනාව යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමයි - (Season 08)

Описание к видео [25/31] - ලෝකෝත්තර මෛත්‍රී භාවනාව යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමයි - (Season 08)

0:00 - ආරම්භය
1:22 - සත්වයාට ආහාර යනු කුමක්ද?
12:16 - ආර්ය මෛත්‍රි භාවනාවට වැඩිය යුත්ත කුමක්ද?
20:02 - Q & A, අරිහත්වය ලැබෙනුයේ කුමන අවස්ථාවේදී ද?
37:08 - තුන්වන දැහැන පරිපුර්ණ වූ අයෙකුට උප්පත්තිය සැලසෙන්නේ කොහිද?
38:49 - නෙවසංඥානාසංඥා වැඩුවකුගේ උපත පිළිබදව
40:03 - පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර, ආනේන්ජාභි සංකාර පහදා දෙන්න
43:31 - වැරදි ලෙස ලියා ඉදිරිපත් කරන ලද ගැටළුවක්
46:15 - සම්මා සංකප්ප ලවුකික, ලෝකෝත්තර දෙආකාරය පහදා දෙන්න.
48:31 - චේතනාවක් නොමැති මොහොතක් ඇත්නම් එවිට පිරිණිවිය හැකිද ?
56:30 - වීඥානය හටගන්නා අකාරය පිළිබදව
58:24 - යමක් නැවත මතක් වෙන ආකාරය
1:03:46 - විචිකිච්චා, තිනමිද්දය, උද්දච්ච-කුක්කුච්චය පහදා දෙන්න
1:13:29 - ත්‍රිහේතුක උත්කෘෂ්ට ඥාන සම්ප්‍රයුක්ත දානයක් දෙන ආකාරය
1:25:21 - ප්‍රථම ධ්‍යානයට පත්වීම සදහා කාමයන්ගෙන් වෙන්වීම විස්තර ලෙස පහදා දෙන්න
1:26:50 - ධර්මාවබෝධයට දේශණා අන්තර්ජාලයෙන් ඇසීම ප්‍රමාණවත්ද ?
1:28:18 - අනාගාමි ඵලයෙන් පසුව ඇතිවන රූපරාග පහදා දෙන්න
1:31:12 - ආර්ය චතුර්ථ ධ්‍යානයේදී සමාපත්තියේදී හදවත ගැස්ම නවතිනවාද?
1:32:12 - පාඩම් කල පාඩමක් විභාගයේදී මතක් වෙන්නේ කෙසේද?
1:37:48 - මොළය සහ aura අතර සම්බන්ධය
1:40:00 - රාග ද්වේශ මෝහ නොමැතිනම් මතකයක් තිබිය නොහැකිද?
1:44:00 - පුද්ගලයාගේ මානසික සංසුන්තාවයට කලබලවීමට බුදුදහමේ සදහන් කායික රෝග මොනවාද?
1:45:24 - රහතන් වහන්සේ aura කිරණ නිකුත්කරනවා නේද ?
1:46:18 - රහතන් වහන්සේ මතකය මෙනෙහි කරනවා නේද ?
1:46:40 - ගන්ධබ්බ අවස්ථාවේ සිටින ඇය අයත්වන්නේ 31 තලයේ කුමන තලයටද ?
1:48:20 - සීලබ්බත පරාමාස සහ ධුතාංග අතර වෙනස පහදා දෙන්න
1:51:53 - පුණ්‍යානුමෝදනාව
2:12:30 - ජයෝමුනින්දස්ස ගාථාවේ තේරුම
2:15:22 - රුප උපාධානස්කන්ධය අනුපස්සනා කරන්නේ කෙසේද ?
2:21:00 - මුගලන් රහතන් වහන්සේට පහරදීමට පෙර ඔවුන් දෙවරක් මගහැර යාම විපාක වේදනාවට අකමැති වීමක්ද?
2:23:15 - අසංඥ භාවනා හා අනිමිත්ත සමාධිය අතර වෙනස
2:26:33 - ආලෝක සංඥාවට ඇති ඇල්ම නැතිකර ගන්නේ කෙසේද ?
2:32:36 - සතිපට්ඨාන සූත්‍රයේ සදහන් දීර්ඝ ලෙස සහ කෙටි ලෙස හුස්ම ගැනීම සම්බන්ධව
2:35:53 - සෝතාපන්න අයෙකුගේ ඵල සමාපත්තිය පිළිබදව
2:41:55 - අවිතක්ක අවිචාර සමාධිය වැඩිමේදී ද ආලෝකයෙන් ගත වැසි යනවාද ?



නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga - (Season 08/Episode 08 /Part 03 ) 25-12-2016

ස්ථානය : | මරදාන මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේදී
වේලාව : උදෑ: 08.00 සිට සවස 05.00 දක්වා
දේශක : පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමි

ලෝකෝත්තර මෛත්‍රී භාවනාව යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමයි
Lokoththara maithree Bhawanawa yanu saththis bodhipakshika dharma wedeemai.

පෙර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [24/31] - සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැ...  

මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [26/31] - අට්ඨික සංඥාව යනු ඇටසැකිලි න...  

නිරපේක්ෂත්වයේ මග Season 08 ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
   • නිරපේක්ෂත්වයේ මග (Season 08)  

සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
YouTube : https://www.youtube.com/nirapekshathw...
Web Site : http://www.nirapekshathwayemaga.com/
Facebook :   / nirapekshathwayemaga  

සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!

............................Related Topics.....................................

............................- Answers for questions -.......

Sathwayata ahara yanu kumakda?
Arya maithree bhawanawata wediya yuththe kumakda?
Saththis bodhipakshika dharma wedeema arya maithriyai.

..........

මෙය - :

තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන, ආස්වාදය ආදීනවය නිස්සරණය තතු සේ දැන, කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන ලෝකෝත්තර අරි අටගි මග පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡාවකි.

පන් ලක්ෂ දොලොස් දහස් විසි අටක් වූ බුදු පියානන් වහන්සේලාටත් උන් වහන්සේලා දේශනා කල ධර්මයටත් උන්වහන්සේලාගේ ශාසනයන්හීදී නිවන පූර්ණය කල අරිහතුන් වහන්සේලාටත් ආදරයෙන් නමස්කාර කරමි... නමස්කාරය වේවා... ඒ උතුම් වූ බුද්ධ ශක්තියෙන් සියලු රාග ද්වේශ මෝහ බන්ධන බිඳ වැටේවා... සියලු සසර දුක් නිමා වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා... පහළ වේවා... පහළ වේවා...!

Thathagathayan wahansege ekama igenweema wana, Aaswadaya,Aadeenawaya,Nissaranaya thathuse dena , kaama bhumiye sita Arihath palaya dakwa wediya yuthu ekama margaya wana lokoththara Ari atangi maga pilibandawa kerena gemburu saakachchawaki.

Panlaksha dolosdahas wisi atak wu Budu piyanan wahanselatath unwahansela deshana kala dharmayatath unwahanselage shasanayanhidee Niwana poornaya kala Arihathun wahanselatath Aadarayen namaskaara karami....
Namaskaaraya wewa... ema uthum wu Buddha shakthiyen siyalu raaga dweesha moha bandhana binda wetewaa... siyalu sasara duk nimaa wewa... Nibbana parama sikhayen sukithatharawee laksha gananin Arihathun wahansela me mihi matha pahala wewaa.. pahala wewaa... pahala wewaa...!


...................Searchable topics ..................

Lokoththara maithree bhawanawa yanu saththis bodhipakshika dharma wedeema bawa
lokoththara maithree bawanawa yanu saththis bodhi paakshika darma wedeema bawa
lokottara maithree bhaawanawa yanu saththis bodhipakshika dharma wedeema bawa
saththis bodhipakshika dharma wedeema yanu lokoththara maithree bhawanawa wedeema bawa

Комментарии

Информация по комментариям в разработке