2024 10 26 Dr Chandima Gunarathne

Описание к видео 2024 10 26 Dr Chandima Gunarathne

Online lecture series conducted by the Sri Lanka Turtle Conservation Project and the J.Y.Z.A Parents’ Club. You all are kindly invited for joining the online lecture series. ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය සහ J.Y.Z.A Parents’ Club විසින් පවත්වනු ලබන මාර්ගගත දේශන මාලාව. ඒ සඳහා සම්බන්ධ වීමට ඔබ සැමට කාරුණික ආරාධනා කර සිටින්නෙමු.
The speech will be on Natural food for healthy life style.
අපගේ මෙවර දේශනය වනුයේ නිරෝගී දිවි පෙවෙතකට ස්වභාවික ආහාර යන්නයි.
ආරාධිත දේශකවරිය පිළිබඳ යමක්...
වෛද්‍ය අභිමානී චන්දිමා ප්‍රියදර්ශනී ගුණරත්න මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආයුර්වේද වෛද්‍ය හා ශල්‍ය විද්‍යාවේදී උපාධියත් , ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ SDM වෛද්‍ය විද්‍යාලයෙන් ශල්‍ය තන්ත්‍ර පිළිබඳ තම දර්ශනපති උපාධියත් ලබා දැනට යක්කල ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ශල්‍ය වෛද්‍ය ආයුර්වේද උපදේශකවරියක ලෙස කටයුතු කරයි. ඇය මෙවර අපගේ මාර්ගගත දේශනය හා සම්බන්ධ වෙමින් නිරෝගී දිවි පෙවෙතකට අවශ්‍ය කරන ස්වභාවික ආහාර හා ඒ සම්බන්ධව මතුවී ඇති ගැටළු පෙන්වමින් ඔබට නිවැරැදි අවබෝධයක් ලබාදීමට සූදානම්ව සිටී.

Комментарии

Информация по комментариям в разработке