Chey 9 - Sthuthi Deviyanta | ස්තූතියි දෙවියන්ට (Official Music Video)

Описание к видео Chey 9 - Sthuthi Deviyanta | ස්තූතියි දෙවියන්ට (Official Music Video)

Listen & Download ⬇️
✘ Spotify - https://spoti.fi/3AtqceX
✘ Apple Music - https://apple.co/3QBAoaG

Music video by Chey 9 performing Sthuthi Deviyanta © 2019 Intersecta Records, Inc.
Manufactured and Marketed by Intersecta Records, a Division of Intersecta Records, Inc.
© 2019 Copyrights are owned by Chey 9.

Follow Chey 9 ⬇️
✘ Spotify - https://spoti.fi/3u2kAVe
✘ Facebook -   / cheynumbanine  
✘ Instagram -   / chey_nine  
✘ TikTok -   / chey_nine  
✘ Twitter -   / cheynumba9  

Subscribe, Comment, Share & Stay Connected With Chey 9 Social Medias For More Updates. ♥️

● Artist : Chey 9
● Lyrics Written by : Chey 9
● Produced by : G.O.A
● Mixed & Masterd by : YAKA
● Colorist & Edited by : Daham Dananjaya
● Directed by : Chey 9
● DOP : SD Ilangakoon

Lyrics ⬇️

(1st Verse)
තව දවසක් උදා වුනා මට ස්තූති කරන්නම් දෙවියන්ට
දුන්නේ නැත්තේ එක දෙයයි කවුරුත් නොදැකපු දෙවියන් මට
අත්දැකීම් නම් නොසෑහෙන්න එදා පිරෙද්දී වයස දහ අට
තාමත් මං ම⁣ගේ ප්‍රතිපත්තියේ යන්න ආස නැ මහ උළු ගෙට

හෙවනැල්ල මගේ පස්සෙන් ඇවිදින් දවසක මාව මරයි
එතකම් බොලා මට පරස්පරයි, නාගයා මුගටියා එක්ක තරහයි
නොදැකපු බලවේගයක් මේ වරම දුන්නේ ම⁣ට ජීවිතේ එකම වරයි
ලංසු තිබ්බා එදා ආයු කාලයට ඈවරයි දෑවරයි

නොමගට ගියේ අපි හරි පාර දැනගෙන සතුටෙන්, එදා ජීවිතේ දැක්කේ අපි පටුවෙන්
පෙති මැරෙනවා ගැලවුනොත් මල ඒ කටු ඇති නටුවෙන් - ඒ නටුවෙන්
මං මටවත් ආදරේ නැ මං මගේ හද පතුලෙන්
මේ මම නෙමේ තව කෙනෙක් ඉන්නවා මගෙ ඇතු⁣ලෙන් - ඇග ඇතු⁣ලෙන්

(Chorus)
තව දවසක් උදා වුනා මට ස්තූති කරන්නම් දෙවියන්ට
දුන්නේ නැත්තේ එක දෙයයි කවුරුත් නොදැකපු දෙවියන් මට
අද වෙද්දී මම අන්ධකාරේ තරුවක් ස්තූති කරන්නම් දෙවියන්ට
බෙදුවා සල්ලි කොලෙන් පංති ගොඩක් උං වෛර කරන්නම් මැවියන්ට

ස්තූතියි දෙවියන්ට ////

අදහන්නේ මං මගේම දෙවියෙක්
අදහන්නේ මං මගේ ආගමක් //

(2nd Verse)
ත්‍රී ලෝක පත්‍රය අළු වෙන වාරයක් වැදිලා ඉන්නේ මම ගැහුවෙ නැ කෝඩේ
දැනගත්තා අපි වීදියේ බොහෝ දේ, කළගුන පස්සෙන් එන්නේ ⁣වගේ රෝදේ
එන දේකට මූන දුන්නා මිසක් මම කවදාවත් කිව්වේ නැ බැරි දේ
දැනගෙන යාළු කරපං හරි දේ, පොට වැරදුනොතින් සෙල්ලමෙන් පැරදේ

දැනගනිං මම අවකාශේ සැරිසරන මැරුණු ආත්මයක් දෙය්යෝ ලග ඉන්න
සමහර තැනකදී පව් කරා ජීවිතේ තාමත් බැස්සේ නැ අපායට බින්න
දැන් බලපං ඩෝ ඇවිළුණා ගින්න, ක්‍රීඩකයෙක් මම සෙල්ලමේන් දින්න
කල්පයක් යනවලු කණ කැස්බෑවෙක් විය සිදුරකින් මේ ලෝකේ දකින්න

වගේ මනුස්ස ආත්මේ ලබන්න උඹ⁣ටත් වගේම මටත් වාරයක්
ආවත් මගේ මාරයා මාරයා, අදටත් වෙලා නැ භාරයක් හාරයක්
බට තැටි එපා යකා බිව්වා සාරයත්, ඇහෙනවා වෙන ලෝකේක ඝංඪාරයක්
ලැබුනේ නැතත් මට වාරයක් වාරයක්, මගෙත් වැඩි ඩෝ නහරයක් නහරයක්

(Chorus)
තව දවසක් උදා වුනා මට ස්තූති කරන්නම් දෙවියන්ට
දුන්⁣නේ නැත්තේ එක දෙයයි කවුරුත් නොදැකපු දෙවියන් මට
අද වෙද්දී මම අන්ධකාරේ තරුවක් ස්තූති කරන්නම් දෙවියන්ට
බෙදුවා සල්ලි කොලෙන් පංති ගොඩක් උං වෛර කරන්නම් මැවියන්ට

ස්තූතියි දෙවියන්ට ////

අදහන්නේ මං මගේම දෙවියෙක්
අදහන්නේ මං මගේ ආගමක් //..

Комментарии

Информация по комментариям в разработке