සප්ත ආර්ය ධනය පිළිබඳව - බුදුගුණ නිතර හිතනවා කියන්නේ මහා ධනයක් නිතිපතා රැස් කරනවා 17-06-2018

Описание к видео සප්ත ආර්ය ධනය පිළිබඳව - බුදුගුණ නිතර හිතනවා කියන්නේ මහා ධනයක් නිතිපතා රැස් කරනවා 17-06-2018

Ven Galigamuwe Gnanadeepa Thero - Sith Neth Asapuwa 17-06-2018
තෙරුවන් සරණ ගියාම තමයි සංසාරෙට ධනයක් රැස් වෙන්නේ...
සප්ත ආර්ය ධනය පිළිබඳවද - ඔබ බුදුගුණ නිතර හිතනවා කියන්නේ මහා ධනයක් නිතිපතා රැස් කරනවා.
මරණය ඉදිරියේ මොන තරම් ධනය තිබුණත් එය වළක්වන්න බැහැ
කෙනෙකු අචින්ත්‍ය වූ බුදුගුණ ගැන සිහිකරනවා නම් ඔහුට ලැබෙන පල විපාක අනන්තයි අප්‍රමාණයි
ලැජ්ජාව සහ බය නැති කෙනාට ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
හොඳම ධනය තමයි සෘත දැනුම හෙවත් ධර්මය පිළබඳව දැනීම
සප්ත ආර්ය ධනය
බුදුරජාණන් වහන්සේ බණ දේශණා කරන්න සැරසෙන විට අතුරු සිදුරු නැතුව දෙවි දේවතාවන් එතනට රැස් වෙනවා.
පොසොන් පොහොය පිළිබඳව
මුවෙක් වගේ වෙස්වළාගෙන එදා දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු රහතන් වහන්සේ වෙත යොමු කරේ භූමාටු දෙවි කෙනෙක්
පොසොන් පොහොය රාත්‍රියේ මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට...... ( ධර්මාශෝක රජතුමාගේ මුණුබුරා )
සුමන සාමණේරයන් වහන්සේ ඍධී බලයෙන් මුළු ලංකාවේම සිටින දෙවියන් යක්ෂයන්ට බුදුරජාණන් වහන්සේගේ බණ අසන්නට එන ලෙස ඝෝෂාවක් කල හැටි

Комментарии

Информация по комментариям в разработке