EP-10 How to make Diyabath/බඩේ ගෑස් නසන සාම්ප්‍රදායික දියබත- Villagers foods

Описание к видео EP-10 How to make Diyabath/බඩේ ගෑස් නසන සාම්ප්‍රදායික දියබත- Villagers foods

#villagersfoods #diyabath #gastritis
දියබත් කියන්නේ අපේ ගැමියන් විසින් බහුලව සාදන ඉතාමත් රසවත් වගේම බඩේ ගෑස් නැත්තටම නැති කරන ආහාරයකි .අපේ ගම්වල රැට බත් උයන විට ටිකක් වැඩියේන් උයා ඉතුරුවන් බත් වලට වතුර දමා උදේට දියබත් සාදන එක සුලබව කරනු ලබන දෙයක් වන අතර දියබත් කියන්නේ ඉතාමත් රසවත් ආහාරයකි,ඉතින් villagers foods යූටියුබ් චැනලයේ අපි ඔබට අද මේ සාම්ප්‍රදායික දියබත සාදන ආකාරය ඉතාමත් සතුටින් ඔබ වෙත පිරිනමන්නෙමු.

Facebook group:-  / 232854227761037  

------------------------------------------villagers foods----------------------------------------------------

Flight by LiQWYD   / liqwyd  
Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0
Free Download / Stream: https://bit.ly/flight-liqwyd
Music promoted by Audio Library    • Flight – LiQWYD (No Copyright Music)  
#traditional

Комментарии

Информация по комментариям в разработке