වත්තට බලන්න එන හැමෝටම පලතුරු පැල දෙන ලොකු ඉස්කෝල මහත්තයා # upload #

Описание к видео වත්තට බලන්න එන හැමෝටම පලතුරු පැල දෙන ලොකු ඉස්කෝල මහත්තයා # upload #

At a time when the whole country is talking about farming as well as home gardening and cultivation, we came up with a unique person who combines farming with employment. He lives in the Kotabowa area in Medagama under the name Mohamed Rafiq.
He is currently the Principal of Bakinigahawela College. His garden, full of hundreds of local and foreign fruits as well as herbal vegetables, is a useful place for many. That is to say, this principal is making arrangements to give fruits and a plant to take to anyone who comes to visit that garden ..
In addition, a number of experiments have been carried out and they have been successful. Only organic fertilizers are applied to these crops so they are very high so have a chance to share your thoughts and knowledge with this wonderful person.
Call him on 0760489724
ගොවිතැන වගේම ගෙවත්ත ගැනත් වගාවන් ගැනත් මේවෙනකොට රටම කතාකරන කාලෙක අපි රැකියාවත් එක්ක ගොවිතැනත් සමසමව කරන සුවිශේෂි පුද්ගලයෙකු හොයගෛන ආවා. ඔහු පදිංචිවෙලා ඉන්නේ මැදගම කොටබෝව ප්‍රදේශයේ නමින් මොහොමඩ් රාෆික් . වෘත්තයෙන් වර්තමානයේ බකිනිගහවෙල විදයාලයේ විදුහල්පතිවරයා විදිහට කටයුතු කරනවා. දෙස් විදෙස් පලතුරු වර්ග සියගනනක් මෙන්ම ඔසුපැල එළවලු වලින් පිරැනු ඔහුගේ ගෙවත්ත බොහෝ දෙනෙකුට ප්‍රයොජනවත් තැනක් . එහෙම කියන්නේ ඒ වත්ත බලන්න එන ඕනම කෙනෙකුට කන්න පලතුරු වගේම ගෙනියන්න පැළයකුත් දෙන්න මේ විදුහල්පතිතුමා කටයුතකුකරනවා ..
කතාකරන්න ඔහුට 0760489724

   • වත්තට බලන්න එන හැමෝටම පලතුරු පැල දෙන ...  
news4 you

Комментарии

Информация по комментариям в разработке