Sandak Nam - සඳක් නම් Rohan Shantha Bullegoda/Daya de Alwis/HM Jayawardana

Описание к видео Sandak Nam - සඳක් නම් Rohan Shantha Bullegoda/Daya de Alwis/HM Jayawardana

සඳක් නම් බැස යන්න තිබුණා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුණා
කටු අගට ලස්සන නොදී...

පරෙවි තුඩකින් විළඳ දුන්නට
ගිරවියක වළඳන්නෙ නෑ
කඳුළු බිඳුවක රැඳෙන ගින්දර
හිනාවක් හඳුනන්නෙ නෑ...

පොළොව උසුලන සියලු දුක සැප
අහස් තලයෙනි හිමිවුණේ
පොළෝ තලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ...


ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : එච්. එම්. ජයවර්ධන
ගායනය : රොහාන් ශාන්ත බුලේගොඩ

Lyrics: Daya de Alwis
Melody: HM Jayawardhana
Singer: Rohan Shantha Bullegoda

Комментарии

Информация по комментариям в разработке