මම අද මෙතන වාඩිවෙලා ඉන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන හින්දා.🥰THE PRINCE OF SINHALA POP- LEGENDS WITH KALUM🌷

Описание к видео මම අද මෙතන වාඩිවෙලා ඉන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන හින්දා.🥰THE PRINCE OF SINHALA POP- LEGENDS WITH KALUM🌷

"මංගෝ කලු නැන්දේ- මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා - ගෙදරින් පැන ගත්තේ"

"උඩරට නිළිය හැඩ වගේ - රතැගිලි ඇගෙ සැලෙන හැටි අගේ"

"කාගෙද ගොන් වස්සා - මගෙ මිදුලට බැස්සා
හොද ගානක් උස්සා - පවරා දෙමි වස්සා"

පුරා දශක 5කට වැඩි කාලයක්
සදා මතකයේ රැදෙනා මියුරු ගීත රැසකින් අප දෙසවන් සනහාලූ
සදාදරණීය ගායන ශිල්පී
ඇනස්ලි මාලවන
මැතිතුමා වෙත පිදෙන
ගෞරවනීය උපහාරය 💐

Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.

මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - VISION CARE

Location - Golden Rose
Boralesgamuwa

මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta

හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA YouTube නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐

#kalumwijesooriya
#kalumwijesooriyayoutubechanel
#annesleymalawana
#moonstones
#supergoldenchimes
#mangonanda
#udarataniliya
#kagedagonwassa

Join us for an exclusive interview with the legendary Annesley Malawana, the "Prince of Sri Lankan Pop Music," as he takes us on a nostalgic journey through his remarkable five-decade-long career. Annesley, who began his musical voyage alongside the late Clarence Wijewardane, first captured the hearts of the nation with the iconic band Moonstones. Their collaboration didn't stop there; they went on to form the unforgettable Super Golden Chimes, a band that defined an era of Sri Lankan music.

In this interview, Annesley shares the stories behind his most beloved hits, including the timeless classics "Mango Nanda," "Udarata Niliya," and "Kageda Gon Wassa." Discover the inspiration and passion that fueled his journey, from the early days of forming two of the most influential bands in Sri Lankan music history to becoming a household name in the world of pop music. Whether you're a longtime fan or new to his music, this interview offers a rare glimpse into the life and legacy of a true musical icon. Don't miss out on this special tribute to one of Sri Lanka's most cherished voices.

Комментарии

Информация по комментариям в разработке