Epa Enna Kiyala (එපා එන්න කියලා) | Cover by Nisal Sutheekshana

Описание к видео Epa Enna Kiyala (එපා එන්න කියලා) | Cover by Nisal Sutheekshana

#epaennakiyala #newcoversong #nisalsutheekshana

Disclaimer
No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of
Mr HR Jothipala.
Not for commercial use and no ownership of the lyrics and melody is claimed.

Original Artist : H.R. Jothipala

එපා එන්න කියලා මොකෝ මැණිකේ කීවේ
හිනාවෙන්න ආවත් හැඩෙවුවේ ඔයානේ
එපා එන්න කියලා මොකෝ මැණිකේ කීවේ
හිනාවෙන්න ආවත් හැඩෙවුවේ ඔයානේ
එපා එන්න කියලා...

අතේ රන් රුවන් නෑ
මැණික් මාලිගා නෑ..
අහංකාරකම හෝ උදාරම් හිතක් නෑ..
සෙනේ ගී ගයන මාගේ පොහොසත්කමක් නෑ
මැණිකේ වාගෙ මට ලෝකේ වෙන වස්තුවක් නැ
මලත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්

එපා එන්න කියලා
මොකෝ මැණිකේ කීවේ
හිනාවෙන්න ආවත් හැඩෙවුවේ ඔයානේ
එපා එන්න කියලා....

හිතේ දුක නිවාගන්න ඕනෑ කියාලා...
එදා ආවෙ හැමදාම එන්නම් සිතාලා..
මැණිකේ ඇයිද කීවේ එපා යැයි කියාලා
මැණිකේ ඇයිද කීවේ එපා යැයි කියාලා
මලත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්

එපා එන්න කියලා
මොකෝ මැණිකේ කීවේ
හිනාවෙන්න ආවත් හැඩෙවුවේ ඔයානේ
එපා එන්න කියලා
මොකෝ මැණිකේ කීවේ
හිනාවෙන්න ආවත් හැඩෙවුවේ ඔයානේ
එපා එන්න කියලා........

Cover Vocals | Nisal Sutheekshana
Video Edit | Nisal Sutheekshana
Music Recomposed by | Nisal Sutheekshana
Mix & Mastering | Nisal Sutheekshana
#1 day project

Follow Nisal Sutheekshana

You Tube : https://bit.ly/3Eo0OZn
Facebook : https://bit.ly/3OMgmum
Instagram : https://bit.ly/47SVg6H

Комментарии

Информация по комментариям в разработке