උසස් පෙළ අසාර්ථක වෙන්න බලපාන ප්‍රධානම හේතු ටික | My First A/L Experience 🇱🇰

Описание к видео උසස් පෙළ අසාර්ථක වෙන්න බලපාන ප්‍රධානම හේතු ටික | My First A/L Experience 🇱🇰

2006දි සාමාන්‍ය පෙළ සමත් වෙන මම, පළවෙනි පාර Advanced Level (A/L) කරන්නෙ 2009 අවුරුද්දෙදි. නමුත් මම හිතපු ප්‍රතිඵලය මට ගන්න බැරිවුණා. මට ආවෙ BBC . මට එහෙම වුණේ ඇයි කියලා පස්සෙ කාලෙක හිතල බලද්දි තමයි මේ හේතු ටික තේරුම් ගත්තෙ. ඉතින් අද අපි කතා කරන්නෙ මම පළවෙනි පාර A/L අසාර්ථක වුණේ ඇයි කියන එක ගැන..

ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!

මේක මගෙ 4 වෙනි YouTube චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.

Planet 361 -    / planet361  

STIpper -    / stipper  

The Game Bugger -    / thegamebuggers  

Комментарии

Информация по комментариям в разработке