උරහිස හිරවීම, උරහිස් වේදනාව සාර්ථකව සුවකර ගැනීමට ආයුර්වේද ප්‍රතිකාර | Ayurveda Sri Lanka

Описание к видео උරහිස හිරවීම, උරහිස් වේදනාව සාර්ථකව සුවකර ගැනීමට ආයුර්වේද ප්‍රතිකාර | Ayurveda Sri Lanka

අද Ayurveda Sri Lanka ඔස්සේ අපි සාකච්ඡා කරන්නේ අවභාහුක රෝගය සම්බන්ධවයි. ඒ කියන්නේ උරහිස් වේදනාවයි. බෝහෝ හේතු නිසා මේ රෝගය ඇති වෙන්න පුලුවන්.
ඒ ගැන අද වැඩසටහන ඔස්සේ දැනුවත් වෙන්න පමණක් නොවේ ඒ සදහා භාවිතා වන ආයුර්වේද ප්‍රතිකාර වගේම ගෙදරදීම කරන්න පුළුවන් ව්‍යායාමයන් ගැනත් අද Ayurveda Sri Lanka ඔස්සේ ඔයාලට බලාගන්න පුළුවන්.
එකතුවෙන්න, Ayurveda Sri Lanka සමගින්.

#ayurvedasrilanka

Комментарии

Информация по комментариям в разработке