පැනි නැතුව සීනි වලින් මෙලෙකට හදන අතිරස/SriLankan Traditional Sweet Athirasa💚Food Paradise Sri Lanka💚

Описание к видео පැනි නැතුව සීනි වලින් මෙලෙකට හදන අතිරස/SriLankan Traditional Sweet Athirasa💚Food Paradise Sri Lanka💚

#athirasarecipesinhala #kavum #athirasa #sinhalarecipes #srilanka
අතිරස

🥀කැකුලු හාල් සේරුවක තෙත හාල් පිටි
(සේරුවකට හාල් 900g වගේ ආසන්න වශයෙන්
අල්ලනවා,හාල් කිලෝ එකකම පිටි උනත්
ප්‍රශ්නයක් නෑ,හැම වෙලාවකම හාල් සහ සීනි ගන්නකොට හාල් ප්‍රමාණයට වඩා එකක් අඩුවෙන් සීනි ගන්න.)

උදා÷ 01 . හාල් 1 kg
සීනි 750g

02 . හාල් කප් 04
සීනි කප් 03
🥀සීනි 750 g
🥀තල 100 g
🥀පාන්පිටි 100 g
🥀බැදගැනීමට අවශ්‍ය පමන තෙල්

‪@foodparadisesrilanka4826‬

💚වැලිතලප👉   • පැනි නැතුව සීනි වලින් රසට,වරදින්නේ නැ...  
💚මුං කැවුම්👉   • පැනි නැතුව සීනි වලින් රසට මෙලෙකට මුං ...  
💚ආස්මී 👉   • අලුත් අවුරුද්දට කලින්ම ආස්මී හදලා තිය...  
💚කොන්ඩ කැවුම්👉   • පැනි නැතුව සීනි වලින් මෙලෙකට වරදින්නේ...  
💚හැදි කැවුම්👉   • පැනි නැතුව සීනි වලින් ඕනම කෙනෙක්ට ලේස...  
💚මුං ගුලි👉   • නැකතට කන්න මුං මිශ්‍ර "මුං ගුලි"/Mun ...  
💚නාරං කැවුම්👉පැනි පොල් වලින්👉   • පැනි නැතුව සීනි වලින් ලේසියෙන් ඉක්මනි...  
👉සුදු පිට්ටු වලින්👉   • වැලිතලප වලින් හදන නාරං ගුලි/නාරං කැවු...  
💚අලුවා👉   • රසම රස කජු අලුවා හරියට හදමු/Sri Lanka...  
💚කිරි අලුවා👉   • කිරි රස වෑහෙන පොල් කිරි අලුවා හරිම පද...  
💚පැනි අලුවා👉   • පැනි වලින් හදන මීගමු පැනි අලුවා/Kithu...  
💚කොකිස්👉   • වැඩි වැඩ නැතුව ඉක්මනින් වරදින්නේ නැතු...  
💚උදු වලලු👉   • පැනි බේරෙන උදු වළලු/උදු වැල්/Udu Wala...  

Комментарии

Информация по комментариям в разработке