කීර්ති පැස්කුවල්ගේ දියණියගේ විවාහ දිනයේ සොඳුරු දසුන්

Описание к видео කීර්ති පැස්කුවල්ගේ දියණියගේ විවාහ දිනයේ සොඳුරු දසුන්

Singer Keerthy Pascual's beloved daughter Charuni's wedding has taken place.
So if it is heard that a wonderful wedding feast was held.
It is reported that many people in our country's music industry participated in that.
So check out the sweetest scenes from Charuni's wedding.

ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ ආදරණිය දියණිය චාරුණීගේ විවාහ උත්සවය සිදුව තිබෙනවා.
ඉතින් අපූරු මඟුල් ගෙදරක් පැවැත්වුණා කියලා ආරංචි වුණ.
ඒ සඳහා අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
එහෙනම් බලන්න චාරුණිගේ විවාහ උත්සවයේ සොදුරුම දසුන්.

‪@DawasaOnline‬

Комментарии

Информация по комментариям в разработке