Dhyan Hewage & Chamel Shavindha - Oba Hinda Nam (ඔබ හින්දා නම්) | Official Animation Lyric Video

Описание к видео Dhyan Hewage & Chamel Shavindha - Oba Hinda Nam (ඔබ හින්දා නම්) | Official Animation Lyric Video

#dhyanhewage #obahindanam

Artiste
Dhyan Hewage

Melody
Dhyan Hewage

Lyrics
Buddhi Sandeepa & Dhyan Hewage

Music Composed & Produced by
Chamel Shavindha

Mix and Mastered
Priyanka Edirisinghe @LEGATONES Studio

Illustrations
Sachin Warnasooriya

Animation Lyric Video
Sachin Warnasooriya @ Anymotion Studio

Acoustic Guitar
Dihan Kularathne

Bass Guitar
Deva Liyanage

Label
MREC ENTERTAINMENT - SRI LANKA


-- Special Thanks --
My Parents and Family
Devin De Alvis
Dulshara De Alvis
Mahiru Senarathne
Prabhasha Weerasinghe
Gevin Abhishek
Rashan Balasooriya
Oshadha Rajapakse
Mudriq Ahmed
Bimsara Dissanayake
Sanushitha
Thenuka Vitharana
Yasindu Gajaman
Lasantha Perera
Vidas Methnula
MREC Family
& All our friends

-- Lyrics --
පේන කියනා..අසා නැති හීනෙක මා හා
ඒද නුබ හා...තබා ගිය උනුහුම ඈ හා
ඈත ඇදෙනා...පාලු හිත මා....
තාම දැනෙනා.. ඈම නොරැදී මා හා

පායන්නේ සේයා...එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා... පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා... පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං - නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් - නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං - හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් - යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

හේතු මිදුනා...ලියා නැති ගිව්සුම් සේමා
මාද මියුනා...මගේ නැති පෙමකට බැදිලා
පෑව සිනහා...තාම හිත මානේ දැවටේමා
යාවි නුඹ හා...හීනයක දැවටී මා...

පායන්නේ සේයා...එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා... පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා... පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං - නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් - නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං - හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් - යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

තාම හිත රිදෙන්නා කඳුලින් - කීව දුක නිවෙන්නා
මාගෙ ලඟ රැදෙන්නා පණමෙන් - ආදරය විඳින්නා

පායන්නේ සේයා...එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා... පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා... පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං - නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් - නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං - හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් - යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

-- Social Links --
Instagram :   / dhyanhewage  
Facebook:   / dhyanhewage  
Tiktok:   / dhyanhewage  
Twitter:   / dhyan_hewage  

©️ 2022 Dhyan Hewage
℗ 2022 MREC Entertainment (PVT) LTD - SRI LANKA

Комментарии

Информация по комментариям в разработке