කවුරුත් හංගන පොල්කටු දිගහරින රහස / The secret to Straightening coconut shells that everyone hides

Описание к видео කවුරුත් හංගන පොල්කටු දිගහරින රහස / The secret to Straightening coconut shells that everyone hides

#coconutshell
#Straightening
#Spoon
පොල් කටුව නැවීමට පෙර එහි ආලේප කරන්නේ සාමාන්‍ය පොල් තෙල්.

*මෙම ක්‍රමය අඟල සහ අඟල් එක හමාරට පමන පලලට කපාගත් පොල් කටු තීරු දිගහැරීමට යොදාගතහැකී.

*පොල් කටුවේ ගනකම අඩු වන තරමට දිගහැරීම පහසු වන අතර ගනකම වැඩිනම් ග්‍රයින්ඩ් කරල තරමක් සිහින් වූ පසු නවන්න.

*අමු පොල්කටු හෝ තෙමූ පොල්කටු භාවිතය වියලි පොල්කටු වලට වඩා පහසු වේ. ‪@ketayama‬

Facebook -   / ketayama123  

Комментарии

Информация по комментариям в разработке