Jeewitheta kathawak ( ජීවිතේට කතාවක් ) Official Music Video . Ng brow × Rashaa

Описание к видео Jeewitheta kathawak ( ජීවිතේට කතාවක් ) Official Music Video . Ng brow × Rashaa

Jeewitheta kathawak | Official Music Video . NG BROW ft Rashaa

{ජීවිතේට කතාවක්.}..Jeewitheta Kathawak

Artist - NG BROW & RASHAA

♪ Rap Lyrics - X . NG BROW. Rashaa.
Hook - Pradeep Rangana - පෙම් සිහිනේ

♪ Music Produce by - Anoj Yasarathne

♪ Mixed & Mastered - Anoj Yasarathne BEATZ

♪ Directed by - Ravidu Films

♪ DOP - NG BROW & RASHAA

♪ EDIT & colorist - DT Production


♪ vediography by - NG BROW & Ravidu Films.


♪ Official Tik Tok Acount https://vt.tiktok.com/ZSL7tAA9W/

♪ Youtube =   • NG BROW × Ayithiyak nathi adare ft @R...  

♪ Rashaa official =    / @rashaa2004  

♪ Theerax Official =   / @threerax  

♪ Shalomi Dasanayake Official =https://www.tiktok.com/@shalomi.dasan...

♪ Special thanks

Mom & Dad
Nimanthika Madushani
Viduranga Vishwajith
Ravindu Rashaa
Isuri Tharaka
Nimsra Dilshan
Suneth KuMarage
Ramesh Ranjan
Sisira Nath Adikari
Lilanthi Adikari
Dilini Weerasinghe
jayasiri Sisira Kumara
Mano Eranda
Samal Nandana..


( Jeewitheta kathawak / ⁣ජීවිතේට කතාවක් ) NG BROW Ft Rashaa .Music Video

I was able to successfully complete my eighth 8th design to you and all the problems caused by the economic problems of a very difficult time.
It is an effort created by solving the problems and my group including myself came together successfully and worked hard. It is a beautiful creation made for the lovers who have lost their lives in the middle of the love breakup and have fallen on mourning.To my own brothers and friends of my own family who joined hands with me in dedication and unity and to all those who dedicated themselves to the video including Rasha Malli and his family friends. My best wishes to all the friends of my heart who joined hands with me for support
I love you so much who devoted your heart to finish successfully

Translate to sinhala

ඔබ වෙත පිදෙන මාගේ අට වන 8 නිර්මාණය සම්පූර්ණව සාර්ථකව අවසන් කරගැනීමට හැකි වුන අතර ඉතාමත් දුෂ්කර කාලයක ආර්ථික ගැටලු නිසා ඇති උන සියලුම ගැටලු නිරාකරණය කොට මා ඇතුලු මගෙ කන්ඩායම ම එකතු වෙලා එකමතුව සාර්ථකව දැඩි වෙහෙසක් ඇතිව නිර්මාණය කල වෑයමකි
ආදරේ විරහව මැදින් හඩා වැලපෑම් මතින් කඩා වැටුන ජීවිතේ අහිමි කරගන්න ආදරවන්තයන් වෙනුවෙන්ම කරපු ලස්සන නිර්මාණයක් වන අතර මෙයට වෙහෙස වී කැපවී එකමුතුව මා සමග අත් වැල් බැදගත් මගෙම සහෝදරයොන් ටික සහ මගෙම පවුලේ මගෙම හිතවතුන්ද හටද රශා මල්ලි ඇතුලු එයාගෙ පවුලේ හිතවතුන් ඇතුලුව වීඩියෝ එක වෙනුවෙන් කැපවුන මගේ මිතුරන් සියලු දෙනා හටද
සහයෝගයට මා සමග අත් වැල් බැදගත් මගෙ හදවතේ සියලුම මිතුරන් හට මගේ හදවතේ උත්තමාචාර සාර්ථකව අවසන් කරගන්න හදවතින් කැප උන ඔයාලට ගොඩක් ආදරෙයි

Комментарии

Информация по комментариям в разработке