සෝමදත්ත ජාතකය | තැනට නොගැළපෙන බණ කියූ භික්ෂුවගේ පෙර භවය | Somadaththa Jathakaya.

Описание к видео සෝමදත්ත ජාතකය | තැනට නොගැළපෙන බණ කියූ භික්ෂුවගේ පෙර භවය | Somadaththa Jathakaya.

තැනට නුසුදුසු නොගැළපෙන ලෙස බණ කියූ භික්ෂුව පෙර භවයකදී අග්ගිදත්ත නමින් ඉපිද මෙලෙසම බ්‍රහ්මදත්ත රජු ඉදිරියේ නොගැළපෙන කතා කතාකළා. සෝමදත්ත නම් තම පුතා ඔහුට ගැලපෙන කතා කතාකිරීමට ඉගැන්වූවා.

#bana #jathakakatha #koralayagamasaranathissatherobana #dharma

Комментарии

Информация по комментариям в разработке