ව්‍යාග්‍රා (සිල්ඩෙනපිල්) හරියටම ගන්නේ කොහොමද?...Correct way of using Viagra [sildenafil]

Описание к видео ව්‍යාග්‍රා (සිල්ඩෙනපිල්) හරියටම ගන්නේ කොහොමද?...Correct way of using Viagra [sildenafil]

බොහෝ දෙනා ව්‍යාග්‍රා (Sildenafil) ඖෂධය ලබා ගැනීමේදී වැරදි ආකාරයට මෙම ඖෂධය භාවිතා කිරීම නිසා නොයෙක් සංකූලතා වලට බදුන් වේ.
ඇතැමුන් මෙහි නියම ප්‍රතිඑල නැතැයි සිතා මාත්‍රාව දෙගුණ කොට ලබා ගෙන ඖෂධයේ විවිධ අතුරු ආබාධ වලට ගොදුරු වීමෙන් ලිංගික ක්‍රියාවලියෙහි නියම තෘප්තියට හානි පමුණුවා ගනිති.
මෙම ඖෂධය ලබාගන්නා වේලාව මාත්‍රාව සහ මේ පිලිබඳ පවතින දුර්මත නැති කර ලිංගික ජීවිතයේ නියම තෘප්තිය මෙමගින් ලබා ගන්නේ කොහොමද යන්න මෙම වීඩියෝ වෙන් පහදා දෙනු ලබයි.

Most of people are worried due to misuse of Viagra tablets and most of them complain that the tablet is not working properly.But knowing the correct way of taking this tablet, they can can experience best results with a minimum dose.

My special thanks to
Chanux bro /Capcut / Pics art Web sites.

#drsam #viagra #sildenafil #alcohol

   • හරියට නොදැන Intermittent fasting  භයා...  

   • තාරුණ්‍යය රැකගෙන නීරෝගීවෙන්න Zombie න...  

   • නීරෝගී හැඩකාර සිරුරක්.. පැහැපත් සමක් ...  

Комментарии

Информация по комментариям в разработке