Shoi boys - Asai pawasanna - Dimanka wellala (ආසයි පවසන්න) Parody Song

Описание к видео Shoi boys - Asai pawasanna - Dimanka wellala (ආසයි පවසන්න) Parody Song

#ShoiBoys #AsaiPawasanna #ShoiBoysParody

Godak Adarei (ගොඩක් ආදරෙයි) - Sandun Perera Parody Version

Asai Pawasanna - (ආසයි පවසන්න) Parody Version | Sayam Ulagena (සායම් උලාගෙන) Techno Beats

Like us on Whisky Ideas -   / .  .
You tube -    • Shoi boys - Asai pawasanna - Dimanka ...  
Subscribe Our Channel

ආතල් පිට ආතල් ගත්තා ඒක අපේ රටාව
ලස්සන පොඩි දුවෙක් හිටීයා ඒත් අපේ පිනාට
දැක්කම හද ගැස්සෙනවා ඒකිගේ රූ සොබාව
අවදානය වෙනස් වුනා ඒක අපේ වේලාව

සායම් උලාගෙන ආ මායම්කාරි නුඹ
මට ඇනුනා විභාගය කෙලවෙන්න
තිත්තයි පෙර දිනය ඔබ වෙනුවෙන් කැප කෙරැව
මට ඇනුනා ජීවිතය කෙලවෙන්න

බස් හෝල්ට් ගානේ තුන්ඩු කෑලී අත තද කරගෙන අල්ලා
දත කට වෙවුලා ආදර බස් හද මුමුන මුමුන උන්නා
සිහින් කෙහෙරැල්ලේ හැපී යන ගමන් මම ඔබ රස වින්දා
නින්දෙන් ඇහැරෙන විට නෑ කිසිවක් නිරුවතේ මම උන්නා

නිම් නැති ගමනක් ඔබෙ අත අල්ලා යන්න හිතන් ඉදලා.
වැල් නැති පුටුවක වාඩිවෙලා මම හීන මවන් උන්නා.
තනිකඩ ජීවිතයේ මම අරගත් ආතල් කුඩුකරලා
නුබේ පස්සෙ මං ආයෙත් එන්නෑ පට්ට පදිරි වීලා

Director - AK Jayalath
Edit, Camera, Script, Vocal - AK Jayalath
Music - Dinujaya (Nexso Brothers) Chanuka
Lyrics - Akj & Nuwan Chamara
Saloon - Saloon Madhu
Location - Karma House
Cast - Nuwan Chamara, Tharindu Lakshan, Vajini Iresha, Maneesha Hansani, Shaki Wellage, Ashan Shanuka, Sanjana Madhubashana, Ireh Madhushanka, Eranda (හිතූ)
Special Thanks - Sameera chandimal, Kumara Gamage, Sharaj Weerawarna, Nayomi, Preenika, Dimantha, Nadeeshan, Thimira, Kumara.

Комментарии

Информация по комментариям в разработке