Tamath mathakai (තාමත් මතකයි)Skoopy Dopper ft zeon Karoke(කැරොකෙ)☝️💥👌

Описание к видео Tamath mathakai (තාමත් මතකයි)Skoopy Dopper ft zeon Karoke(කැරොකෙ)☝️💥👌

Artist :Skoopy Dopper ft zeon
Mixed by:Cubby beats

video edit by:Dulaksha santhush

karaoke edit by:sahan menuka 💥👌😍

සියලුම හිමිකම්
මුල් අයිතිකරුවන්
සතු වෙ☝️☝️☝️🤗




සබ්ස්කරයිබ් කරලා සප් එකක් ඔනෙ


ශෙයා පාරකුත් දාමු ❣️😍😍😍👌



(ft zeon)💥👇
එයි කන්න දිපු අත හපා කන බල්ලා
සෙට් උනොත් වෙන්නෙම රජයමපල්ලා
අතුබෙදිලා මොරන්නෙ දල්ලක්
විසෙන්මයි නසන්නෙ සැප තාමත් මෙ කොල්ලා

මුන්ගෙ කල්ලි මරන් හන්දි ගානෙ පුරවන්
මුනට දැක්කොත් දෙනවලු හැබැයි යන්නෙ ඔරවන්
සද්ද වහලා ඉන්නෙ පාඩුවෙ දැන් පොරවන්
පොලිස් රෙඩාර් වදින්නැත්තන් අපිත් හොද පොරවල්

මහරගම ජනාදිපති පාසල
මගෙ එවුන් තාමත් හිත ගාවම
පනවගෙ තාමත් එ කාලය
ආසයි ආයෙත් එන්න බුදුමැදුර ගාවට

මන් පිස්සෙක් මට තාමත් සහලොවලා විසෙ
අපි කැස්සෙ දැනගෙනමයි පලාපල ලිතෙ
දැනුයි බැස්සෙ අරගෙනම පැනයි පොතයි අතෙ
ගම හොල්ලන් යන්න ආසයි තාමත් රටවටෙ

නැ හති දැකලවත් නැති
දුවනවා මම තාමත්
උඩක් නැති බලන් අපෙ හැටි
ආයෙ ආසයි කඩන් යන්න
චැලි වලින් මෙහෙ බැමි
ඉතින් හම්බෙමු සතුටින්
මුන්ට ආයෙ කොහෙහරි

මම දැක්කා දෙවෙනි පෙල ඇඩුවා
අපි ඇද්දා සතුට දුකින් මිදුනා
අපි නැතත් මඩුව තාමත් තිබුන
මකුළු දුමපාර තාමත් පාලුයි
මතක් වෙද්දි තාමත් හිත රිදුනා

සල්ලි බලන් තාමත් දුවනවා මගෙ මිතුරා
හවස් වෙද්දී හොයන් යන්නෙ තාමත් පොඩි කතුරක්
අපි බලන් ඉන්නෙ බොන්න ගිනි වතුර
තාමත් මතකයි රත්මලානෙ පතුරන්

අයුද සන්නද්දයි හංදියෙ
ගමෙ පිස්තොලෙ කොස් අංජු වංඩියෙ
නැ සෙල්ලං උබලැයෙ ඔය ගැන්සියෙ
දෙන්නයි බස්සන්නෙ හිටපං දැන් මැංඩියෙ

යො මල්ලෙ මොකද වෙන්නෙ ඔය පැත්තෙ
ns එකක් තියෙනවා දාමුද
අරගෙන එන්න.......

(Skoopy Dopper 💥👇)

තාමත් මතකයි එකාලෙ සිදුවිම්
කලුපාට වන්ඩියක නඩු සින්
අපිට අපි විතරයි දැං ඇපවිම්
අපි තාමත් අතරමග නැවතිම්...//

ඉස්සර දාපු ආතල් මතකයි හැමොම ගැන
කතන්දර ගොඩයි අපි ගියපු තැන
වසවිස ගොඩවෙන්නෙ පාරෙ අංජුවගෙ නැව
පරන මම නෙමෙයි ඇරියා මගෙ හැව

BGLපද්දන්නං දැන් පාරෙ රෙස්
පොලිසියෙන් පැන්නම තමයි කොල්ලො කෙස්
සැමතැනම චන්ඩි ඔක්කොටම ප්ලෙස්
රැප් කරලා ගත්තෙ අද චබිගෙ බෙස්

මතකය ඇවිලෙද්දි උන්ට හලනවා ටිනර්
දගලපු නරි කැවෙ දාලා බුපෙ ඩිනර්
දැන් යන්නෙ කුදලන් දෙවනියට ටිපර්
10 කල්ලියෙ සෙරම කොල්ලො ටික සිපර්

කාටත් දුක කිවුවෙ නැ තියෙන දුක මන් ගාව
නොමැකෙන මතක තියෙන්නෙ මංගාව
මෙ වෙච්ච දෙවල් වලින් බෙරගන්න ලංකාව
ත්‍රයිලොකෙ පත්‍රෙන් උපන්නෙ මංදාව

හැමදෙම තිරනය කරයි විනිසුරු
මතුපිටින් වගෙ නෙමෙ ඇතුලතින් පිවිතුරු
මෙලොකෙ ගැන තෙරුම් ගන්න බැ ඔක්කොම බොරු
තව එකෙක් ඇවිත් කියයි අනෙකාගෙ තොරතුරු

දැං කවුරු කවුරුත් විසික් වෙයි
මං කඩන් එද්දි ආරෙ
පොසතාට රජකෙන් හිටියා මහපාරෙ
තියෙද්දි කවුරුත් වටකරන් උරන්බොයි සාරෙ
මෙ වෙච්ච දෙවල් නොදැක්ජා නෙමෙයි
මන් ඉන්නෙ අන්දකාරෙ 😍😍❣️🤗💫THANKS

‪@TeslaUS.Iive2024‬ 👌👌👌

Комментарии

Информация по комментариям в разработке