කුල ගෙදරින් - හුලවාලි 1976

Описание к видео කුල ගෙදරින් - හුලවාලි 1976

තිරගත වූ දිනය – 1976 අගෝස්තු 26
ඉදිරිපත් කිරීම - සිරිලක් ෆිල්ම්ස්
සම නිෂ්පාදනය – පී. වික්ටර් පෙරේරා / ටියුලින් පනාපිටිය
කැමරාකරණය සහ අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා
කතාව සහ දෙබස් - දයා රාජපක්ෂ
තිර නාටකය – ධර්මසිරි ගමගේ
සංස්කරණය – ජී. ඩී. කිංස්ලි පෙරේරා,
අශෝක නිශ්ශංක ( සහාය )
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ
නැටුම් අධ්‍යක්ෂණය - සෝමපාල මුදුන්කොටුව
නිෂ්චල ඡායාරූප - කේ. ඒ. විජයරත්න
නිෂ්පාදන විධායක - සිරි කුලරත්න
සැකසුම - සරසවි චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර අධිපති - ජෙරල්ඩ් බී. ජයවර්ධන
සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක
ගී පද - සුනිල් ආරියරත්න
ගායනය - බන්දුල විජේවීර, රෝහණ වීරසිංහ, ලක්ෂමන් විජේසේකර, වින්සන්ට් ප්‍රේමසිරි සහ පිරිස

Комментарии

Информация по комментариям в разработке