මේ ආණ්ඩුව ලසන්ත ගැන පමණක් නොව සියලු මාධ්‍යවේදීන්ගේ පරීක්ෂණ කඩිනම් කළ යුතුය.| Eran Wikramarathna

Описание к видео මේ ආණ්ඩුව ලසන්ත ගැන පමණක් නොව සියලු මාධ්‍යවේදීන්ගේ පරීක්ෂණ කඩිනම් කළ යුතුය.| Eran Wikramarathna

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වී ජනවාරි 08 වන දිනට වසර දහසයක් ගෙවී ගොසිනි. මේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී ඔහුගේ දහසයවන ගුණ සමරුව අවස්ථාවේදී පැමිණසිටි ඔහුගේ සමීපතමයන්ගේ අදහස්....

Комментарии

Информация по комментариям в разработке