ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Sri Sambuddha Raja Wandim | Cover Version |

Описание к видео ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Sri Sambuddha Raja Wandim | Cover Version |

#gandharwamandapaya #musicshraddha #සංගීතපංතිය #ShraddhaProduction #buddhistsong #bodubathigee #music #shraddhamusic #ShraddhaTVSongs

Original Artis: Sujatha Aththanayaka
Lyrics by Premanath Jayathilaka
Music by Sarath Dassanayake

Cover Version by Sandali Anuthma
Mix & Master by Nadeeshanga Sandaruwan

Executive Producer: Sri Thiwanka Jayasinghe
Director: Duthika Gayashan

Camera Crew :
Chaminda Ranasinghe
Mahesh Eranga
Yuresh Prasanna
Malith Perera
Sanjaya Ekanayake
Nipuna Piyumal
Nishan Maduwantha
Chamara Sandaruwan
Sanka Dineth
Camera Assistant :
Danushka Bandara
Kasun Ranasinghe
Ravindu Dilshan
Lakmina Sugith
Kavindu Raveesha
Chanuka Vimukthi
Yasindu Devmina
Vision Mixer :
Mahesh Madhusanka
Chamod Karunarathna
Editor : Kusith Nirmal
Digital Animation: Ishan Bandara

Lyrics

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්
මා සෑසී තිලෝනා වඳිම්
හද පුදසුන් සදා එහි බැති මල් පුදා
මා සෑසී තිලෝනා වඳිම්
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්

අංගුලීමාල නාලාගිරී
ලෝ සතුන් රාග පාපෙන් පිරී
අදමි පවිටන් දැමූ දම් අමාවෙන් තෙමූ
දම් රදාණන් වඳිම් සෑමදා

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්...

සිව් සැකී සත් කෙළක් දුක දරා
සිව් සුවේ පස් මරුන් මන් මරා
පාරමී දම් පුරා බුදු වූ ලොව් තුරා
දම් රදාණන් වඳිම් සිත්පුරා

මුල් සෙවූ වේදනා සාදනා
ඉන් මිදෙවු සේක මේ ලෝ දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ
ලෝ පියාණන් වඳිම් සෑමදා
මා සෑසී තිලෝනා වඳිම්

Комментарии

Информация по комментариям в разработке