වෙල්ලස්සේ රාවේ | Wellasse Rawee | Vihanga Sathsara

Описание к видео වෙල්ලස්සේ රාවේ | Wellasse Rawee | Vihanga Sathsara

වෙල්ලස්සේ රාවේ

රණ ලෙයින් සලිත
දහදියෙන් බරව උන් මිහිකත දිව්‍යපුරේ...
විරු හඩින් තෙදින
පින් බිමක් නොවෙද මේ සුන්දර බදුලුපුරේ...

සිහල ජාතියේ වීර දරුවන් දිවිපුදා ලය බිම හොවා
රැකලා දුන් ඒ වෙල්ලස්සේ හඬ ලොවපුරා පිළිරැව් දෙනා
ලොවම ජයගත් අපේ හෙලයින් දෙරණ මත අසිපත් හෙලා
බෙල්ල තිබ්බා දංගෙඩිය උඩ බොලව් අපි සිංහල කියා..

ඌව පුරයේ නැඟුණු ජයනද මුතුවෙහෙර යට පුදකලා
පර සිරිත් පල්ලට ගියාදෙන් බුද්ධ උරුමය සුරැකුණා
නමුණුකුලයේ ඇසුණු රණබෙර සාධුනාදය වී ගියා
කන්ද පාමුල බදුලුපුරයේ සිංහ ධජ යළි එසවුණා..

ගායනය - විහඟ සත්සර
සංගීතය - මිනිදු පවිත්
පද රචනය - ලක්මාල් දිනූෂාන්
කැමරාකරණය - කිරුළු විතානගේ
අධ්‍යක්ෂණය - සචින්ද්‍ර දිල්ශාන්
සංගීත සංයෝජනය - එරන්ද ඉෂාර ඩයස් (DJ House)

සංගීත භාණ්ඩ වාදනය

▫Keys - හිවිරු රත්නායක
▫️Lead guitar - හිවිරු රත්නායක
▫️Bass guitar - හිවිරු රත්නායක
▫️Rhythm guitar - මිනිදු පවිත්
▫️Flute - K.P තිලකරත්න ගුරු මහතා | රුවන් එදිරිසිංහ ගුරු මහතා | නිමාෂා සවින්දි යාපා
▫️තම්මැට්ටම් - මිනිදු පවිත්
▫️තබ්ලාව - මිනිදු පවිත්
▫️ගැට බෙර- මිනිදු පවිත්
▫️දෙවොල් බෙර- මිනිදු පවිත්
▫️උඩැක්කිය - මිනිදු පවිත්
▫️රබාන - මිනිදු පවිත්
▫️හක් ගෙඩිය - චමිදු උදාර

නර්ථන කණ්ඩායම

▫️දිනිදු පහන්සිත්
▫️දසුන් තත්සර
▫️තේමින්ද දිනෙත්
▫️දහම් ඉමල්ෂ
▫️චමිදු උදාර
▫️තිනිදු අචලන්ග
▫️කවිඳු ප්‍රනාන්දු
▫️නිම්නා යලිනි දලුගම
▫️මාධිකා ප්‍රසීලා වීරසිංහ
▫️දිනිති ප්‍රමෝද්‍යා
▫️ටශ්මි ඩිමන්ෂා

▫කහටරුප්ප ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති
▫️හරිස් රත්නායක මහතා (Music වැඩ වලට)
▫️ජයවීර ජයසුන්දර මහතා ( සටන් අධ්‍යක්ෂණය )
▫️පුබුදු චමත් බස්නායක ගුරු මහතා ( බෙර ලබාදීම )
▫️නිසල ජයසුන්දර මහතා (සහය සටන් අධ්‍යක්ෂණය)
▫️සංගීත් ජීවන්ත මහතා (Post නිර්මාණය )
▫️සන්දීප තරින්ද මහතා ( Drone shots )
▫️සාගරිකා රියදුරු පුහුණු පාසලට ( ප්‍රවාහන පහසුකම්)
▫️මංජුලා වික්‍රමගේ ( නර්ථන ඇඳුම් සැකසීම )
▫️ධම්මිකා කුමාරී වනසිංහ මහත්මිය
▫️ඌවේ පාරම්පරික හටන් කණ්ඩායමට
▫️පබදි දයාවංශ - කැමරා සහය
▫️ධවල මණ්ඩපය (බෙර ලබා දීම )
▫️K.P නිලන්ත විමලරත්න ගුරු මහතා ( බෙර ලබා දීම )
▫️කරුණාරත්න ගුරු මහතා ( බෙර ලබාදීම )
▫️ජනිත් දිල්ශාන් මහතා

#wellassarawee #වෙල්ලස්සේ රාවේ #vihangasathsara #kyloproductions

Комментарии

Информация по комментариям в разработке