මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa

Описание к видео මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa

මේ ජාති ටික දාලා පරිප්පු කරි එක හදන්නකෝ පුදුම රසක්. කියලා දෙන දේවල් ඒ විදිහටම දාන්න. ආයේ රසටම එනවා. පරිප්පු එකට දාන තෙල් ටික ගැන හිතන්න එපා. පොල් තෙල් කියන්නේ අපට කන්න හොඳම තෙල් වර්ගයක්. මොකද අපේ ශරීරයට දෛනික තෙල් අවශ්‍යතාවය මේස හැඳි දෙකයි. ඒ නිසා බය නැතුව හදන්න. මෙහෙම හදලා දීලා බලන්නකො. ලැබෙන ලකුණු වලින් බාගයක් මටත් ඕනේ 😄 ඒනම් බුදුසරණයි හැමෝටම. දීර්ඝායු වේවා!
මැණිකෙලා රම්පේ තියේ නම් දා ගන්න. මට රම්පා ගන්න කිලෝමීටර් 3 වගේ යන්න ඕනා නිසා ගියේ නෑ
මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | parippu curry

#parippu_curry #dal_curry #parippu_curry_sinhala #tasty_parippu_curry #easy_dal_curry_with_coconut_milk #parippuwa_hadana_rasama_kramaya


1.   • මෙහෙම හැදුවොත් රතු අල කන්නේ නැති අයත්...  
2.   • මේක තමයි මාළු මිරිස් හාල්මැස්සෝ උයන ල...  
3.   • මාළු මිරිස් හදන රසම රස සුපිරි ක්‍රමය ...  

Комментарии

Информация по комментариям в разработке