ආන පාන 01 Anna Pane කන්දේගම මහතාගෙන් අහගෙන කමු

Описание к видео ආන පාන 01 Anna Pane කන්දේගම මහතාගෙන් අහගෙන කමු

අවශ්‍ය ද්‍රව්‍ය -
මුං මස් සදහා - මුං ඇට
රතු ලූණු
සුදු ලූණු
කරපිංචා
කහ
මිරිස් කෑලි
අමු පහේ
ලුණූ
ව්‍යංජනය සදහා - පොල් තෙල්
සුදු ලූණු
ඉගුරු
රතු ලූණු
කරපිංචා
අමු මිරිස්
මිරිස් කුඩු
කලු පහේ
ලුණු
උකු පොල් කිරි
මුං මස් සදහා වන්ඩුවේ සෑදීමේ දී කොලපත් ගොට්ට වෙනුවට කෙසෙල් කොලයක් ද භාවිතා කල හැක.

Комментарии

Информация по комментариям в разработке