විජය ඝාතනයේ සම්පුර්ණ පාපොච්චාරණය|The murder of Vijaya Kumaratunga|Vijaya Kumaranatunga

Описание к видео විජය ඝාතනයේ සම්පුර්ණ පාපොච්චාරණය|The murder of Vijaya Kumaratunga|Vijaya Kumaranatunga

මම ටී 56 වෙපන් එක අතට ගත්තා. ග්‍රෙනේඞ් එකක් ද බෑගයේ දමාගෙන ටාසන් එක්ක කිරුළපනේ අපි අරගත්තු කඩයට ආවා. අපි දෙන්නා කඩය ළඟටම වෙලා විජය ගෙදරින් එළියට එනකම් බලාගෙන සිටියා. විජය ගෙදරින් එළියට එනවා මම දැක්කා. නිවස ඉදිරිපිට හිටිය කෙනෙක් එක්ක විජය කතා කරනවා දැක්කා. ඊට පස්සේ මම වෙපන් එක අතට ගත්තා. ටාසන් එක්ක විජයගේ නිවස ළඟට ගියා. විජය ගේට්ටුව ළඟට වෙලා හිටියා. මම මෝටර් බයිසිකලයේ පිටුපස ආසනයේ වාඩිවෙලා ඉන්න ගමන්ම වෙඩි තිබ්බා.

එතකොට විජය හිටියේ මට පිටුපාලා. වෙඩි පහර කෑ විජය බිම ඇදගෙන වැටුණා. මම මෝටර් බයිසිකලයෙන් බැහැලා ගිහින් විජයගේ ඔළුවට වෙඩි තිබ්බා. එහෙම කළේ පළමු වෙඩි ප්‍රහාරවලින් විජය මිය නොයයි කියා හිතාගෙනයි.

📢මූලාශ්‍ර – 🎞Vijaya Kumaranatunga

📢Other Videos,
✔ප්‍රභාකරන්ව වීරයෙක් කරපු චිත්‍රපට -    • Видео  
✔ප්‍රභාකරන් ඔලුවට වෙඩි තියාගෙනද මැරුණේ ? -    • ප්‍රභාකරන් ඔලුවට වෙඩි තියාගෙනද මැරුණේ...  
✔ලොව පළමු පියාඹන නැව -    • Видео  
✔ටයිටැනික් නැව ගිලෙන දුර්ලභ වීඩියෝව -    • Видео  
✔කතරගම දෙවියන්ගේ අනුහස් බලය - https://www.youtube.com/watch?v=NuDIH...
✔විජයගේ අවසන් හෝරාව - https://www.youtube.com/watch?v=yn0ao...

📢Social Media Pages,
Social Media Pages,
✔Facebook -   / lankaithihase  
✔Instagram -   / lanka_ithih.  .
✔Twitter - https://twitter.com/LankaIthihase?t=_...

✍Keywords
vijaya kumaranatunga,vijaya kumarathunga,vijaya kumaratunga death,vijaya kumaranatunga death,vijaya kumaratunga funeral,vijaya kumaratunga,vijaya kumaranathunga,vijaya kumaratunga songs,vijaya,vijaya kumaratunga films,vijaya kumarathunge murder,vijaya kumarathunga murder case,vijaya kumaratunga death anniversary,assassination of vijaya kumaratunga,vijaya kumaratunga anniversary,wijaya kumaratunga karaoke,wijaya kumaratunga songs,vijaya kumaratunga daughter,විජය ඝාතනයේ සම්පුර්ණ පාපොච්චාරණය,The murder of Vijaya Kumaratunga,Vijaya Kumaranatunga,sinhala

DISCLAIMER:
📢Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
📢Contact Us for Copyright Related issues, Credit addition and deletion:
[email protected]

😉We will solve your issue within few hours
😉ඉතින් මේ සොදුරු ඉතිහාස ගවේෂණයේ මේ වගේ තවත් සොදුරු දවසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා.
#vijayakumarathunga #sinhala #army #history #education

Комментарии

Информация по комментариям в разработке