Don't Mess With Sigma males (සිග්මා පිරිමින් සමඟ ගැටුම් ඇතිකරගැනීම මොනතරම් භයානකද කියලා දැනගනිමු)

Описание к видео Don't Mess With Sigma males (සිග්මා පිරිමින් සමඟ ගැටුම් ඇතිකරගැනීම මොනතරම් භයානකද කියලා දැනගනිමු)

අද මෙම වීඩියෝවෙන් කතාකරන්නේ socio sexual hierarchy වීඩියෝ සීරිස් එකේ අවසානම වීඩියෝ එක.සිග්මා පිරිමින් සමග ගැටුම් ඇතිකරගැනීම මොනතරම් භයානකද කියන එක තමයි මම අද කතාකරන්නේ.මේක ගැන වීඩියෝ එකක් නොකර මේ සීරිස් එක අවසන් කරන එක ලොකු අඩුපාඩුවක් කියලා හිතුනා ඒකයි මේ වීඩියෝ එක කලේ.සිග්මා පිරිමින් කියන්නේ introverted ලා.ඒ කියන්නේ වැඩිපුරම තනියෙන් ඉන්න කැමති පුද්ගල කණ්ඩායමක් .මම දන්න තරමට මේ ලෝකේ ඉන්න හොඳම පිරිමි කොට්ඨාසය වන්නේ ඔවුන්, හැබැයි ඒවගේම තමයි මේ ලෝකේ ඉන්න දරුණුම පිරිමින් කොට්ඨාසය වන්නේත් ඔවුන්.ඔවුන් හරියට නිකන් තරාදියක් වගේ.තැටිදෙකේ මේ හොද හා නරක දෙකම තියෙනවා.ඔයාලා තෝරාගන්න තැටිය අනුව තමයි ඔයාලා තීරණය කරන්නේ එයාලා හොදද නරකද කියලා.හැබැයි වැඩිපිරිසක් තෝරාගන්නේ එයාලගේ වැරදි තැටිය.ඊටපස්සේ කෙනා කවුද කියලා හරියටම දන්නේ නැතිව වැඩ වරද්දා ගත්තට පස්සේ බයෙන් ගැහිගැහි ජීවත්වෙන්න වෙනවා
මෙම වීඩියෝවේ පහත කරුණු අන්තර්ගතවෙනවා.සමහර දේවල් මම වීඩියෝ එකට අන්තර්ගත කරේ නෑ.ඒ කියන්නේ සිග්මා කෙනෙක් කොහොමද සමාජයේදී අදුරාගන්නේ වගේ දේවල්.මම එහෙම කරන එක ඇත්තම සිග්මලාට කරන ලොකු අසාධාරණයක් කියලා මට හිතුනා.මොකද ඔවුන් සමාජයේ highlights වෙන්න කැමති අය නොවෙන නිසා.එහෙම උනොත් ඒක ඔවුන්ට ලොකු තර්ජනයක් වෙන්න පුලුවන්. ඉතින් ඔයාලට වැඩිවිස්තර දැන ගැනීමට ඕනනම් comment කරන්න. පහත කරුණු ගැන හොද අවධානයක් යොමුකරන්න.එහෙම කරලා සිග්මා පිරිමින් සමග ගැටුම් ඇතිකරගන්නේ නැතුව ආරක්ෂා වෙන්න.ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ජීවත්වෙන්න දෙන්න. ඔයාලත් ඔයාලගේ පාඩුවේ ජීවත්වෙන්න.

වීඩියෝ එකේ පළවෙනි කොටසේ අඩංගු කරුණු.
01.සිග්මා පිරිමින් සමාව දෙනවා හැබැයි අමතක කරන්නේ නෑ
02.සිග්මා පිරිමින්ට ඉහල මතක ශක්තියක් තියෙනවා
03.සිග්මා පිරිමින් දැඩිව සතුරාව මානසිකව රිද්දනවා
04.සිග්මා පිරිමින් නිතරම යමක් සිතමින් සිටින පුද්ගලයින් වේ.
05.සිග්මා පිරිමින් දැනුම් පිපාසිත පුද්ගලයින් වේ.
06.සිග්මා පිරිමින් මිනිසුන්ට කතාබහකරලා හිටියට මිනිසුන්ට කැමති නෑ.
07.සිග්මා පිරිමින් හැමෝටම සලකන්නේ එකම විදිහට.
08.සිග්මා පිරිමින් දරුණුම පිරිමින් කොට්ඨාසය වේ.
09.සිග්මා පිරිමින් හොද විශ්ලේෂකයින් වේ.
10.සිග්මා පිරිමින්ගේ ඉවසීම බිංදුවයි.
11.සිග්මා පිරිමින් විශ්වය මගින් දායාද කල පිරිමින් කොට්ඨාසයක් වේ.

වීඩියෝ එකේ දෙවෙනි කොටසේ ඉතාමත්ම වැදගත් කරුණු
01.සිග්මා පිරිමින්ව වැරදියට තේරුම් ගන්න එපා.
02.සිග්මා පිරිමින්ව අවතක්සේරු කරන්න එපා
03.සිග්මා පිරිමින්ට ලොකුකම් පෙන්වන්න එපා.
04.සිග්මා පිරිමින්ගේ පුද්ගලික දේවල් හොයන්න එපා.
05.සිග්මා පිරිමින්ගේ පොදු හතුරෙක් වෙන්න එපා.
06.සිග්මා පිරිමින්ට ප්‍රසිද්ධියේ අපහාස කරන්න එපා

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වීඩියෝ එකේ ලින්ක් එක
   • a wet raccoon Vs Donald J. Trump's hair  

සිග්මා පිරිමින් ගැන මම කරපු වීඩියෝ එක.සවුන්ඩ් පොඩ්ඩක් හොදමදි,ඒ ගැන එච්චර හිතන්නේ නැතිව වීඩියෝවෙන් ගන්න තියෙනදේ ගන්න කියලා මගේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා.
   • Sigma Male in Sinhala(සිග්මා මේල් යනු...  

Комментарии

Информация по комментариям в разработке