බුදු වූ භවයේදීත් කර්ම 12ක් විපාක දුන්නා නම්, ඔබ අපට කළකම් පළ නොදේවිද?(පින් පව් එනවා, අපි පසු පස්සේ)

Описание к видео බුදු වූ භවයේදීත් කර්ම 12ක් විපාක දුන්නා නම්, ඔබ අපට කළකම් පළ නොදේවිද?(පින් පව් එනවා, අපි පසු පස්සේ)

පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියෝ..
අසනීපව කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි විචිත්‍ර ධර්ම කථික පුජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියෝ පසුගියදා (2024.09.01) අපවත් වී වදාළහ. අපවත් වනවිට 48 වනවියේ පසු විය.
"බුදු වූ භවයේදීත් කර්ම 12ක් විපාක දුන්නා නම්,
ඔබ අපට කළකම් පළ නොදේවි ද?
(-පින් පව් එනවා, අපි පසු පස්සේ..)
-කරුමයේ අරුමය සහ ප්‍රභේදවල ස්වභාවය.."

-----------------------------------------------------------------------------
ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: https://bit.ly/3x6WwAP
►► Facebook Page: http://bit.ly/3Z1XVGp
►► Facebook Group: https://bit.ly/30HMTg4
►► Tiktok: http://bit.ly/3zc7vuB

සැ.යු :-
සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp: 071- 44 14 817 පණිවිඩයක් පමණක් යොමු කරන්න.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සැමගේ නිවන් දොර වැඩි ඈතක නොවේවා..!!

පින්වත් ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණයි..!

#දහම්සේසත #සාහිතපොත්පියස​ #දිසිරුවන

Комментарии

Информация по комментариям в разработке