Adare Mage Una l ආදරේ මගේ උනා - Asha Edirisingha (Official Music Video)

Описание к видео Adare Mage Una l ආදරේ මගේ උනා - Asha Edirisingha (Official Music Video)

♪ Artist – Asha Edirisingha
♪ Music Produced By Lassana Jayasekara
♪ Lyrics – Manik Jayasinghe

Visual Director – Sandaruwan Jayawickrama
DOP - Ranga SB
Editor – K.Tharuka Gunathunga
VFX & GFX - Eranda Rupasinghe
Colorist - Yashoda Danupama @ColorationSL

Stay Connected | Asha Edirisingha,
Facebook :   / ashaedirisinhaadfinity  
Instagram :   / asha_edirisinghe  
TikTok :   / ashaofficial30  

All streaming platforms,
https://vyd.co/Adaremageuna

Starring – Dharshan Thavaraja / Ashika Mathasinghe / Sanuki Ashenka Munasinghe

Stylist – Salon Chamya & Academy
Costumes – H & H Bridal Dresses Battaramulla | Groom Arts | රැවෙන් රූ
Hair and Makeup - Salon Chamya & Academy

Production Manager – Wasala Bandara
Video Production – Adfinity Productions Pvt Ltd
Still Photography - Gayashan Gunawardhana

Digital Strategist
Melan Wettasinghe @Spyro Digital

Digital Streaming Managed by Praboda Lakshan

Special Thanks -
Ashika Mathasinghe
Chamya Sandali Fernando
Hansani Madushika
Sadun Bandara
Mihiri Lakmali Sumanasiri
Kushan Tharuka
Eranda Rupasinghe
Piyumi Kariyawasam
Gayan Kalhara @Spyro Digital
Tharaka Somarathne @Spyro Digital
Dushyantha Priyankara @Spyro Digital

SOCIAL MEDIA PARTNERS
Oii Page

SPONSORS
Stylist – Salon Chamya & Academy
Costumes – H & H Bridal Dresses Battaramulla | Groom Arts | රැවෙන් රූ
Hair and Makeup - Salon Chamya & Academy

Lyrics,
සිත ගාව දඟ කරනා සිහිනයක් වෙලා ..
හැගුමන් පුරා සරා...අපි ලං උනා...

දිනෙන් දින ගෙවුනු
මතකයන් පිරුනු
කාලයක් ගත උනා

හිතින් ලඟ රැඳුනු
මතකයන් පිරුනු
ආදරේ මගේ උනා

සොඳුරු අපගේ ජීවන මගේ
කලක් ගතවී මග හැරුනු තැන්
සිහින සයුරේ පාවී ඇවිත්
අපටත් හොරා
බැහැ නවතින්නනම් ඉතිං...හිතට හොරා...

දිනෙන් දින ගෙවුනු
මතකයන් පිරුනු
කාලයක් ගත උනා...
හිතින් ලඟ රැඳුනු
මතකයන් පිරුනු
ආදරේ මගේ උනා...

සිත ගාව දඟ කරනා සිහිනයක් වෙලා ..
හැගුමන් පුරා සරා...අපි ලං උනා...

සිතින් නොසැලී අත්වැල් බැඳන්
පතාගෙන ආ වත් පෙරභවෙන්
පොදි බැන්ද ඒ පැතුම් සිහිනෙන්
ඇහැරෙන්න බෑ
නෑ නවතින්නෙනම් ඉතිං...හිතට හොරා...

දිනෙන් දින ගෙවුනු
මතකයන් පිරුනු
කාලයක් ගත උනා...
හිතින් ලඟ රැඳුනු
මතකයන් පිරුනු
ආදරේ මගේ උනා...

සිත ගාව දඟ කරනා සිහිනයක් වෙලා ..
හැගුමන් පුරා සරා...අපි ලං උනා...

දිනෙන් දින ගෙවුනු
මතකයන් පිරුනු
කාලයක් ගත උනා...
හිතින් ලඟ රැඳුනු
මතකයන් පිරුනු
ආදරේ මගේ උනා...

හිතින් ලඟ රැඳුනු
මතකයන් පිරුනු
ආදරේ මගේ උනා...

#ashaedirisingha #lassanajayasekara #manikjayasinghe #sandaruwanjayawickrama #dharshanthavaraja #ashaedirisinghe #asha_edirisingha #asha_edirisinghe #adaremageuna #ආදරේමගේඋනා #ashaweddingsong #ashaedirisinghasongs #ashaweddingmusicvideo #weddingmusic #ashaedirisinghasong #ashaedirisinghesongs #ashaedirisinghesong #ashanewsongs #ashaedirisinghanewsongs #ashaedirisinghenewsongs #spyrodigital #spyro_digital #ආදරේමගේවුනා

Комментарии

Информация по комментариям в разработке