Oba kiyanne | ඔබ කියන්නෙ (lyrics) - Shalinda Fernando

Описание к видео Oba kiyanne | ඔබ කියන්නෙ (lyrics) - Shalinda Fernando

🔴Use Earphones For The Best Experience 🎧

🔵 Song :Oba Kiyanne (ඔබ කියන්නේ)
🔵 Singer : Shalinda Fernando
🔵 Present by : Music KN
🔵 Original song :    • Oba Kiyanne - Shalinda Fernando [www....  

This is not an official video
All Credits Goes To Original Artists

This version was not created for the purpose of making money or distorting it.
The purpose of this grant is to give the listener a high level of enjoyment.

🔔 If Your Like This Video and would Like to see More Dont't Forget to Like ,Share, Subscribe and Hit The Bell For a Notification Of The Latest Video 🔔

lyrics:-
ඔබ කියන්නේ ඔබ ගියාම
හඬන්න එපා කියලද
කඳුළු එද්දී ඇහැ දිගේම
පිසින්න එපා කියලද
දැන දැනත් අහිමි ඔයාව
දැක ගන්න එනවද
පුදුමයක්නේ ඔබ ඔබේම
හදා ගන්නේ හිත කොහොමද

💔💔💔💔💔💔💔💔

ඔබ කියන්නේ ඔබ ගියාම
හඬන්න එපා කියලද
කඳුළු එද්දී ඇහැ දිගේම
පිසින්න එපා කියලද
දැන දැනත් අහිමි ඔයාව
දැක ගන්න එනවද
පුදුමයක්නේ ඔබ ඔබේම
හදා ගන්නේ හිත කොහොමද..


💔💔💔💔💔💔💔💔


අතැගිලෙන් වචන ගොලු කලා....
උහුලවන්න තව දුක තියා....
අචල අාදරේ.....අතරමං කලා...
මහ මෙරක් තරම් දුක ලියා....
මහ මෙරක් තරම් දුක ලියා....

ඔබ කියන්නේ ඔබ ගියාම
හඬන්න එපා කියලද
කඳුළු එද්දී ඇහැ දිගේම
පිසින්න එපා කියලද
දැන දැනත් අහිමි ඔයාව
දැක ගන්න එනවද
පුදුමයක්නේ ඔබ ඔබේම
හදා ගන්නේ හිත කොහොමද..


💔💔💔💔💔💔💔💔


සදක් පෙනි පෙනිම බොද උනා....
හිතක් ගැන ගියපු දුර නිසා.....
නිමල චේතනා.... දැනුන වේදනා....
සුව නොවේ දිවිත් අැති තුරා.....
සුව නොවේ දිවිත් අැති තුරා.....

ඔබ කියන්නේ ඔබ ගියාම
හඬන්න එපා කියලද
කඳුළු එද්දී ඇහැ දිගේම
පිසින්න එපා කියලද
දැන දැනත් අහිමි ඔයාව
දැක ගන්න එනවද
පුදුමයක්නේ ඔබ ඔබේම
හදා ගන්නේ හිත කොහොමද..

Enjoy & Stay Connected With Us For More Videos !!!

Комментарии

Информация по комментариям в разработке