Multicast සමඟ Live Video Streaming එකක් කරමුද?

Описание к видео Multicast සමඟ Live Video Streaming එකක් කරමුද?

රූපවාහිනි නාළිකා ඔබට ගෙන එන සජීවී විකාශනයන්හිදී හා වෙනත් වැඩසටහන් වලදී එම වීඩියෝ ඔබගේ නිවසට ඒමේදී අනිවාර්යයෙන් Multicast සම්බන්ධ වෙනවා.ඒ වගේම නිවසේදී හෝ වෙනයම් network එකක ඔබ බලන Video එකක් ඔබගේ යහළුවන්ටත් එම network එක හරහාම Live නරඹන්න අවස්තාව ලබා දෙන්නත් Multicast උපයෝගී වෙනවා.අද වීඩියෝවෙන් ඔබට ඒ සියලුම දේවල් දැන ගන්නට පුළුවන් වගේම VLC Player එකත් සමඟ Live Video Streaming එකක් කරලා බලන්නත් පුළුවන්.
වීඩියෝ එකේදී මට කීමට අතපසු වූ දෙයක් මෙහි සඳහන් කරන්නම්. Outside Live TV Program එකක් යනකොට එහි Video Feed එක එම නාලිකාවේ ප්‍රධාන MCR එකට ඇවිත් ඉන් පසුව තමයි ලංකාවේ ඒ අදාළ Transmission Stations වලට යැවෙන්නේ.
#Multicasting #TVBroadcast #VLC


Join Vibernets Study Group:
  / ccnastudygroup  
Study with Vibernets (CCNA,CCNP,Linux) :
  / vibernets  
Vibernets Streaming Facebook Page:
  / vibernetsstreaming  

Комментарии

Информация по комментариям в разработке