Secret of Orchids Cultivation | කවුරුත් නොකියන ඕකීඩ් මල් වගාවේ අවසානය | Orchid Care for Beginners

Описание к видео Secret of Orchids Cultivation | කවුරුත් නොකියන ඕකීඩ් මල් වගාවේ අවසානය | Orchid Care for Beginners

Secret of Orchid Flower Cultivation | කවුරුත් නොකියන ඕකීඩ් වගාවේ අවසානය ?

ඕකීඩ් වගාවේදී බොහොමයක් දෙනේකුට මේ වන විට ඇතිවී තිබෙන ගැටළුවක් ගැන අද කතා කරන්න හිතුවා.
ඒ තමා කල්ගත වීමත් සමග ඕකිඩ් පැල වල කොළ හැලී මල් පිපීම නැතිවී යැම.
වණිජ ඕකීඩ් වගාකරුවන් බොහෝ දෙනකුට මේ තත්වය මේ වනවිට ඇතිවී තිබෙනවා.
කැපුම් මල් ලෙස ඕකිඩ් වගාකරන බොහෝමයක් අය මේ නිසා ඉතා අසරණවී තිබෙනවා.
කැපුම් මල් සදහා තායිලන්තයෙන් ගෙන්වාගන්නා ඕකීඩ් පැල වසර 3-4 යනවිට මෙසේ කොලහැලී මල් ඇතිවිම අඩුවීම සිදුවනවා.නමුත් බොහෝ පැළ අලෙවී කරන අය මේ ඇත්ත පැළ මිළදී ගන්න විට කියන්නේ නෑ. ඒ නිසා වගාව විනාශවන තෙක් හුගක් අයට වැටහිමක් නෑ.ඒ නිසා කැපුම් මල් වගාකරන ඔයලා හැමොම තම මුල් ඕකීඩ් පැළ වලට අමතරව නැවත වසර දෙකක් හෝ තුනකදී අළුතින් කුඩා පැළ වගාකිරිමට අනිවාර්‍යෙන් මතක තියාගන්න.ඒවිට තම අස්වැන්න අඩුවීමෙන් වෙන හානිය අඩු කරගන්න පුළුවන්.
මේ ගැන තවත් විස්තර ලෙස පහත විඩියෝවෙන් දැනගනිමු.

ඕකිඩ් වගාව මල් වගාවේ mal pohora orchid sinhala orchids lanka okid wagawa orkid

Subscribe to the Chandimal Manoj Channel to see the latest great videos.
එකතුවෙන්න අපගේ අනෙකුත් පිටු සමග ,

   / chandimalmanoj  
  / smartorchidc.  .
  / orchidsmart  

Thank you very much!
#orchid #orchids #flower #chandimalmanoj #Chandimal_Manoj #smartorchid #orchidcare #How_to_grow #lanka #sinhala #srilanka #secret #2024 #2025 #sinhala #srilanka #itn

Комментарии

Информация по комментариям в разработке