Life journey 02| Free day

Описание к видео Life journey 02| Free day

දිර්ඝ වර්ශාවකින් පස්සෙ උණුසුම් කාලගුණය බදුල්ල අවට පැතිරෙද්දි යන්න හිතුනෙ පොඩි රවුමක් දාන්න .
අද book fair එකෙ අන්තිම දවස වෙලාවක් තිබ්බේ නැති නිසා අද යන් කියන මානසිකතවයෙන් පාරට බැස්සා.
චුටි කෙලි පැටික්කියෙක් හරි අපුරුවට හිනා වුණා අද දවස සුභයි මම එහෙම්මම හිතාගත්තා.
ඇත්තටම ඈ මුලු දවසම සුභ කරා.ඉතින් book fair එකට ගිහින් ඕනිම කරන පොත් දෙකක් ගත්තා. "බටලන්දට ගිනි තැබීම, තෙවනි නැගීටිම "කොහොමත් දේශපාලනික පොත් කියන්නෙ අමුතුම vibe එකක්නෙ.

දවස් ගාණකින් පන්සල් යන්න බැරි වුණ නිසා වෙලාවක් තිබ්බ හැටියෙ මුතියංගන පන්සලට ගියා . "අත්දෙක එකතු කරලා ඉල්ලපු කිසිම දෙයක් අද වෙන තුරු නොලැබිලානම් නැහෑ"

අද දවස එහෙම ගෙවිලා ගියා වර්ශාව කෙමෙන් ඇද හැලෙන්න ගත්තා ඉතින් වැඩි වෙලා නොරැදීම බෝඩිම් වෙත පියනැගුවා.


Life journey 2

Комментарии

Информация по комментариям в разработке