වැඩි ම පිරිසක් වෙසෙන ලොව විශාලත ම මුඩුක්කු 4ක් | The 4 largest slums in the world

Описание к видео වැඩි ම පිරිසක් වෙසෙන ලොව විශාලත ම මුඩුක්කු 4ක් | The 4 largest slums in the world

මුඩුක්කු සහ පැල්පත් යන්න නිරන්තරයෙන් ම එකට භාවිත වන වදන් දෙකක්. එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් වන UN HABITAT, මුඩුක්කු යනු නගරයක දුර්වල ප්‍රදේශයක් වන අතර ඒවා බාල තත්ත්‍වයේ නිවාස සහ පැල්පත් මෙන් ම නිවාස අයිතිය නොමැති වීම ආදී ලක්‍ෂණවලින් සමන්විත බව පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව පුරා බිලියන එකක ජනගහණයක් මුඩුක්කු වල ජීවත් වනවා. 2030 වන විට එම ප්‍රමාණය බිලියන දෙකක් දක්වා ඉහළ යනු ඇති බවට ද අනාවැකි පළ වනවා.

---------------------------------------------------------------------------------------------------
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes suchrein belong to their respective copyright holders, I do not claim ownership over any as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

If you (owners) want to remove this video, please contact us directly before doing anything

Join Facebook Group -   / 29644.  .

Like Facebook Page - https://bit.ly/3NkBAhq

Комментарии

Информация по комментариям в разработке