Ahinda man Parana Kaviyak| ඇහින්දා මං පරණ කවියක් | Suneera Sumanga|Official Music Video

Описание к видео Ahinda man Parana Kaviyak| ඇහින්දා මං පරණ කවියක් | Suneera Sumanga|Official Music Video

කොළඹ සරසවි ප්‍රේම ගීතය!! ඇහින්දා මං පරණ කවියක්....

Streaming- https://social.tunecore.com/linkShare...


ඇහින්දා මං පරණ කවියක් පුරුදු බංකුව ලග තිබී
එදා වාගෙම අදත් යුවලක් සැදෑකල පෙම් සුව විදී
රුදුරු සුලගින් වියලි තුරුපත් සේම හදවත් ඇද වැටී...
කඳුළු අහසින් පතිත වී යලි කොලඹ සරසවි බිම තෙමී......

නුඹ වගේමයි -ඇයත් කෝලයි නොපා දෙතොලේ මල් පෙතී
හිරු ගිලී දැයි පමා වේයැයි හිඳී අඳුරට දොස දිදී....

ලියූ කවියක අරුත ගිලිහුණි සිව් වසර අවසානයේ
මතක නටඹුන් තවම ඇත හද අපේ සරසවි ප්‍රේමයේ

අද වගේමයි හෙටත් බංකුවෙ තිබේවී පෙම් කවි රැදී
එකවි සඟවන් දෙමඟ යන අය හමුවේද මඟතොට යලී..

Artiste- Suneera Sumanga
Lyrics- Lasantha Ariyarathna
Melody & Music- Asanka Dhananjaya Liyanaarachchi
Mixed and mastered – Anura Ranasinghe
Keyboard- Sugath Hettiarachchi
Bass Guitar- Sangeeth Wickramasinghe
Rhythm and lead guitar- Buddhika Perera
Drums- Manjula Kaluarachchi
Percussion- Dhananjaya Somasiri

Script & Director- Rasika Hapuarachchi
Director of photography- Anil Nayanananda
Editor - Lanka Vidanage
Colour Grading- Kavinda Kith
Lighting-Sithara Aththanayaka, Indunil Kumara
Makeup- Randika Tishion
Title & Thumbnail- Kavinda Siriwardana
Art Direction- Lasantha Ariyarathna
Production Manager- Namal Rajamuni


Cast
Subhashana Kurugala
Amaya Kethaki
Sithara Aththanayaka
Dineshi Dew Samarage
Kasun Ukwaththa

Location- University of Colombo

Special Thanks
Senior Professor H D Karunaratne, Vice Chancellor, University of Colombo
Prof. Nishantha Sampath Punchihewa, Dean, Faculty of Law, University of Colombo
Marshal Office- University of Colombo
Vice Chancellor’s Office, University of Colombo.

© Lasantha Ariyarathna 2024 All rights reserved.You may not copy, reproduce, distribute, transmit, modify, create derivative works, or in any other way exploit any part of copyrighted material without the prior written permission.

Комментарии

Информация по комментариям в разработке