වැරදි වැරදි උනත් හදාගන්න පුළුවන් එකම රසකැවිල්ල අලුවා හදමු | Srilankan Aluwa Recipe Sinhala

Описание к видео වැරදි වැරදි උනත් හදාගන්න පුළුවන් එකම රසකැවිල්ල අලුවා හදමු | Srilankan Aluwa Recipe Sinhala

වැරදි වැරදි උනත් හදාගන්න පුළුවන් එකම රසකැවිල්ල අලුවා හදන විදිය අරන් ආවා. හැබැයි අද ඉදන් නම් මේ විදියට අලුවා හැදුවොත් වරදින්නේ නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය:
බැදපු හාල් පිටි ග්‍රෑම් 350ක්
වතුර කෝප්පයක්
සීනි ග්‍රෑම් 500ක්
සූදුරු ටිකක්
කජු
රස අනුව ලුණු

Комментарии

Информация по комментариям в разработке