රන් මීවිත පුරවා - Ran Meewitha Purawaa

Описание к видео රන් මීවිත පුරවා - Ran Meewitha Purawaa

රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සව්දිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිස දැමුවේ
නුඹයි ළඳේ...

තිසරුන් පිරී වනවිල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
සිසිලේ වෙළී පවනේ ඇදී
පණ මෙන් බැඳී මා හා රැඳී...

කඳුළේ වෙළී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ
සඳ කැන් රිදී තෙරපී රැඳී
පැන යා නොහී වැතිරී හිඳී...


පද රචනය : කේ. ඩී.කේ. ධර්මවර්ධන
තනුව , සංගීතය සහ ගායනය : මර්වින් පෙරේරා

Комментарии

Информация по комментариям в разработке