Ikman wela ඉක්මන් වෙලා - Sajeewa Dissanayake Lyrics Music Video

Описание к видео Ikman wela ඉක්මන් වෙලා - Sajeewa Dissanayake Lyrics Music Video

All Copyrights Reserved to their Respective Owners.
මෙම ගීතයෙහි අයිතිය මුල් කලාකරුවන් සතු වේ..

Song | IKMAN WELA ( ඉක්මන් වෙලා )
Artist | Sajeewa Dissanayake
Music | Bhashi Devanga
Lyricist | Sandun Perera
Mixed and Mastered by | Dilum Thejana
Lyric Videos by - LyrAViz

Don't forget to Put your headphones and listen to songs.

Thanks For Watching.. !!

Subscribe To See More Lyrics Songs Videos and Latest Updated...
Follow Us And Don’t forget to turn on your notifications!


Full lyrics – Ikman Wela

මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා
වටිනාම දේ වූ ඔයා
පෙර පිනට මුණගැහුණු බව තේරුනා
දුටු මුල් දිනේ දී පවා
ඉක්මන් වෙලා
අනන්තෙන් එහා
පියාඹන්නේ නෑ මා වසන්තය දමා
ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
කළුවර මගේ දිවිය එලි කල නිසා
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා
කෙතරම් බාධා ආවත් සොයා
හැරයන්න හැකි වූයේ සැනෙකින් මෙදා
පණටත් වඩා කාටත් අත නොපා
ඔබෙන් ලද සදා නිකලැල් ආදරේ නිසා
ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
කළුවර මගේ දිවිය එලි කල නිසා
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා
ඉක්මන් වෙලා
අනන්තෙන් එහා
පියාඹන්නේ නෑ මා වසන්තය දමා
ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
කළුවර මගේ දිවිය එළිය කළා
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා

Join us on -
Facebook - https://facebook.com/lyraviz/
Youtube -    / @lyraviz  
Tiktok - https://www.tiktok.com/@lyraviz?_t=8f9XVYR...

Комментарии

Информация по комментариям в разработке