ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන්වහන්සේගේ ප්‍රකාශය නිවරදි කිරීමක්

Описание к видео ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන්වහන්සේගේ ප්‍රකාශය නිවරදි කිරීමක්

තිත්තගල්ලේ ආනන්දසිරි හිමි කාල්ටන් නිවසේදී සිදු කල ධර්ම දේශයක කොටස් එහි අර්ථය වෙනස් වන අයුරින් උපුටා දක්වා ඕමල්පේ හිමියන් එයට නඩු පවරා (තිත්තගල්ලේ හිමි හා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා චුදිතයන් කොට) ඇත. මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන්වහන්සේගේ සිදුකල වැරදි ප්‍රකාශයන් යලි නිවරදි කිරීමක්

#omalpe
#anunayaka
#namal

Комментарии

Информация по комментариям в разработке