භාර හාර වෙලා සුභ කටයුතු ආරම්භ කරන්න ඓතිහාසික අෂ්ඨ ඵලබෝධීන් history of historical Ashta Phalabodh

Описание к видео භාර හාර වෙලා සුභ කටයුතු ආරම්භ කරන්න ඓතිහාසික අෂ්ඨ ඵලබෝධීන් history of historical Ashta Phalabodh

Sri Maha Bodhi was brought to Sri Lanka from Dambakola, which was a major shipping port at that time. Maha Bodhi was brought to Anuradhapura on the day before the full moon day of Unduwap ​​in the year 236 of the Buddha. "The moment Jaya Sri Maha Bodhi was placed in the hands of King Devanampiyatissa, this great Bodhi rose up to a height of 100 meters in the sky and spread out like a blanket of snow. The Bodhi remained invisible to anyone for seven days due to the Buddha's determination. After walking for seven days, Sri Maha Bodhi was visible, gathering and spreading a savan.

It is said in the historical stories that the great Arhat Mihindu, the lady Sanghamitta, the great Narendra Devanampiyatsisa, the Kshityas of Kataragama, the Kshatriyas of Chandanagrama, the Brahmins named Tivanka and other people of Lakshadween gathered there on this wonderful occasion.

After 7 days of planting, eight fruits were born from the southern branch of the Great Bodhi tree, and the Bodhisattvas planted them in eight unique places in Lakdi. It is said in the historical stories that if the eight-fruited bodhis were kept in a certain place, their lifespan would be less than the lifespan of the great bodhisattva by only 7 days.

The state guests who participated in the grand ceremony awarded several eight-fruit bodhisattvas that sprung up. Its purpose was to spread Sambudhu Dharma throughout this region with the support of the state. Thus, the place where Ashtaphala Ruha Bodhi was planted is also like this.

.
1. Dambakola table of contents,
2. Bamun village called Tivanka,
3. Kataragama,
4. Sandungama,
5. Thuparamaya,
6. Isurumuniya,
7. Sagiri,
8. As the first courtශ්‍රී මහා බෝධීන් වහන්සේ ලාංකේය භූමිය වෙතට රැගෙන එන්නේ එවකට මෙහි ප්‍රධාන නැව් තොටක් වශයෙන් පැවැති දඹකොළ පටුනෙනි.මහා බෝධීන් වහන්සේ අනුරාධපුරය වෙත වඩමවන ලද්දේ බුද්ධ වර්ෂ 236 උඳුවප් පුර පසළොස්වක දිනට පෙරැ දිනයේදී ය. “ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා අතින් ගෙන තැබූ මොහොතේ මේ මහා බෝධිය අසූරියනක් පමණ අහසට නැඟී සිට සවනක් රැස් විහිද වමින් හිම ගැබින් සහ සිහිල් වළාවෙන් වැසී බෝධීන් වහන්සේ සත් දිනක් බුද්ධ අධිෂ්ඨානයට මත කිසිවකුටත් නෙපෙනී ගියේ ය. සත් දිනක් ඇවෑමෙන් සවනක් රැස් විහිදුවමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෘෂ්‍යමාන විය.”

“මිහිඳු මහ රහතන් වහන්සේ, සංඝමිත්තා මෙහෙණිය, දේවානම්පියත්සිස මහ නරේන්ද්‍රයාණන්, කතරගම වාසී ක්‍ෂීතයෝ ද, චන්දනග්‍රාම වාසී ක්‍ෂත්‍රීයෝද තිවංක නම් බ්‍රාහ්මණ තූමාද ලක්වැසි අනෙකුත් ජන සමූහය ද මෙම අසිරිමත් අවස්ථාවේ එතැන රැස් වී සිටි බව ඉතිහාස කතා වල කියවල සඳහන් වේ

රෝපණය වී දින 7 කට පසුව මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවෙන් ඵල අටක් ජනිත එම අෂ්ඨ ඵල බෝධීන් වහන්සේලා ලක්දිව වු සුවිශේෂී වූ ස්ථානයන් අටක රෝපණය කළහ. එම අෂ්ඨ ඵල බෝධීන් යම් කිසි ස්ථානයක රැකුණේ නම් ඒවායේ ආයු කාලය මහා බෝධීන් වහන්සේගේ ආයු කාලයට වඩා අඩු වන්නේ දින 7 කින් පමණක් වන බව ඉතිහාස කතා වල සදහන් වේ

පැණ නැගුණු අෂ්ඨ ඵල බෝධීන් වහන්සේලා කීපයක් ප්‍රදානය කළේ මහා උත්සවය සඳහා සහභාගී වූ එම රාජ්‍ය අමුත්තන් වෙතත් . එහි අරමුණ වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් සම්බුදු දහම මේ ලක්බිම පුරා ව්‍යාප්ත කිරීම ය. එසේ අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථානයත් මෙසේ ය.

.
1. දඹකොළ පටුන,
2. තිවංක නම් බමුණු ගම,
3. කතරගම,
4. සඳුන්ගම,
5. ථූපාරාමය,
6. ඉසුරුමුනිය,
7. සෑගිරිය,
8. පළමුවැනි සෑ මළුව ද වශයෙනි.

#buddha​
#buddhiststory​
#buddhateachings​
#srilanka​
#ancient history
#travel​
#buddhastupa
#history
#anuradhapura
#temples
#lordbuddha
#srilanka
#viral
#Reswehera
#vandana
#edition
#education
#history
#ancient history
#English
#historical place
#historical
#heritage
#AbhayagiriyaTemple
#Abhayagiriya
#Anuradhapura
#SriLanka
#life
#SriLankaTemples
#BuddhistTemples
#AncientTemples
#CulturalHeritage
#WorldHeritageSite
#TravelSriLanka
#VisitSriLanka
#SriLankaTourism
#HistoryOfSriLanka
#Buddhism
#BuddhistPilgrimage
#guthma buddha
#buddhiststory
#buddhateachings
buddha life history
.

Комментарии

Информация по комментариям в разработке