heen sere |අවංක හින්දා ආයෙ වැරදුනා |thushara subasingha |without voice | karaoke |

Описание к видео heen sere |අවංක හින්දා ආයෙ වැරදුනා |thushara subasingha |without voice | karaoke |

හීන් සැරේ හිතට මගේ . . ..
සෙනෙහස පාලා......
ඔයත් මගේ... මමත් ඔබේ...
මතකද කීවා.....
සැරින් සැරේ පැයින් පැයේ...
ඇමතුම් ආවා....
හදිස්සියේ වෙනස් වුනේ....
කොහොමද ඒවා....
හිත මගෙ පාර පාර
යනවද ඈත ඈත
මේ හිත තනිකර දාලා....

අවංක හින්දා ආයෙ වැරදුනා....
හිතන්න දේවල් නෑ හීන බොද වුනා
අවංක හින්දා ආයෙ වැරදුනා....
හිතන්න දේවල් නෑ හීන බොද වුනා


ජීවිතේට මේ තරමට බැදිලා...
කාටවත්ම නෑ ආදරෙ දීලා...
සංසාරෙම ඔබේ වෙන්න හිතලා
මගෙ හිතටම ඇයි මේ පිටුපාලා...
වෙන් වී යන්න ගියා...
කදුලක් ඉතිරි කලා....
ඔබ හට නෑසේද මේ වේදනා...

අවංක හින්දා ආයෙ වැරදුනා....
හිතන්න දේවල් නෑ හීන බොද වුනා
අවංක හින්දා ආයෙ වැරදුනා....
හිතන්න දේවල් නෑ හීන බොද වුනා


හදවතින්ම පිදුව මාගෙ සෙනෙහේ..
අඩුවක් කවදා කෙලෙසද වූයේ...
හිතා ගන්න බැරි මේ දුක දුන්නේ...
හැමදේටම ලගින් සිටි ඔයානේ....

වෙන් වී යන්න ගියා
කදුලක් ඉතිරි කලා
ඔබ හට නෑසේද මේ වේදනා...


අවංක හින්දා ආයෙ වැරදුනා....
හිතන්න දේවල් නෑ හීන බොද වුනා
අවංක හින්දා ආයෙ වැරදුනා....
හිතන්න දේවල් නෑ හීන බොද වුනා




ඔබට අවශ්‍ය ගීත ඇත්නම් ඔබගේ වට්ස් ඇප් අන්කය පහත ජීමේල් ලිපිනයට ලියන්න ගීතයත් සමග අපට පුලුවන් ආකාරයට කටහඩ ඉවත් කර ඔබට පුද්ගලිකව ලබාදෙන්නෙමු.
කැරෝකේ ගීත අහන්න අපේ චැනලයට එක්වෙන්න
දැන්ම අපව සබ්ක්‍රයිබ්ස් කරන්න
contact info...
[email protected]
if you like my channel
like
comment
share
subcribes
my social media flatform
  / swara.musictrack  

Комментарии

Информация по комментариям в разработке