පංචස්කන්ධය හා පටිච්චසමුප්පාදය අතර ඇති සම්බන්ධය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

Описание к видео පංචස්කන්ධය හා පටිච්චසමුප්පාදය අතර ඇති සම්බන්ධය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

"දුල්ලභො පුරිසාජඤ්ඤො, න සො සබ්බත්ථ ජායති;
යත්ථ සො ජායති ධීරො, තං කුලං සුඛමෙධති.

උතුම් පුරුෂවූ (සම්‍යක් සම්බුද්ධ) තෙමේ දුර්ලභය. ඒ (සම්‍යක් සම්බුද්ධ) තෙම හැමතන්හිම නූපදනේය. ඒ ප්‍රාඥතෙම යම් කුලයක උපදනේවේද, ඒ කුලය සුවයට පැමිණෙන්නේය.

(ඛුද්‌දක නිකාය, ධම්‌මපදපාළි, බුද්‌ධ වර්ගය)
https://www.thripitakaya.org/tipitaka...
https://pitaka.lk/main?n=38230

පංචස්කන්ධය හා පටිච්චසමුප්පාදය අතර ඇති සම්බන්ධය පැහැදිළි කරමින් 2021-09-08 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.

meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි

Комментарии

Информация по комментариям в разработке