✔️ පොල් රොටි හාල් පිටි වලින් හදලා තියෙනවද? විනාඩි 10 ක් වත් යන්නෙ නෑ ❤ Rice flour pol roti | Chammi

Описание к видео ✔️ පොල් රොටි හාල් පිටි වලින් හදලා තියෙනවද? විනාඩි 10 ක් වත් යන්නෙ නෑ ❤ Rice flour pol roti | Chammi

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi
✔️ පොල් රොටි හාල් පිටි වලින් හදලා තියෙනවද? විනාඩි 10 ක් වත් යන්නෙ නෑ ❤ Rice flour pol roti
Ingredients
1. 150g of Rice flour
2. 75g of Grated Coconut
3. 1/2 of Onion
4. 2 Green chilies
5. Some curry leaves
6. Salt to taste
7. Some water

අවශ්‍ය ද්‍රව්‍ය
1. හාල් පිටි ග්‍රෑ 150 (පුරවලා කෝප්ප 1)
2. පොල් ග්‍රෑ 75
3. රට ලූනු ගෙඩි 1/2
4. අමුමිරිස් කරල් 2
5. කරපිංචා ඉති 1
6. ලුනු රස අනුව
7. වතුර අවශ්‍ය තරමට

මගෙ FB පිටුවටත් එකතු වෙන්න
  / chammibird  

Instagram
  / chammibird  

Комментарии

Информация по комментариям в разработке