සසර සැරිසරන්නේ සිත ද මම ද? - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

Описание к видео සසර සැරිසරන්නේ සිත ද මම ද? - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

"භාරා හවෙ පඤ්චක්ඛන්ධා, භාරහාරො ච පුග්ගලො;
භාරාදානං දුඛං ලොකෙ, භාරනික්ඛෙපනං සුඛං"

"ලෝකයෙහි බර නම් ඒකාන්තයෙන්ම පඤ්චස්කන්ධයෝය, බර ගෙන යන්නා නම් පුද්ගලයාය. බර ඉසිලීම නම් දුකය. බර බහා තැබීම සැපය නම් වේ"

(සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, භාර වර්ගය, භාර සූත්‍රය)
http://www.thripitakaya.org/tipitakay...
https://pitaka.lk/main?n=231037

සසර සැරිසරන්නේ සිත ද මම ද? යන්න පැහැදිළි කරමින් 2022-01-18 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.

meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි

Комментарии

Информация по комментариям в разработке